❤"මෙන්නෝ.. ටේ ගෙ නංගි ඇවිත්... ඒයි මෙන්නෝ... ජුන්කුක් ගෙ යාලුවෙක් ඇවිත්... "
🧚🏻♀️"අයියෝ කෑ ගහන්න එපා හොබී ඔප්පා"😑😑
හැමදාම කෑ ගහනවා මං ආවම ජුන්කුක් ඔප්පගෙ💜 යාලුවෙක් ඇවිත් කියලා.. හොබි ඔප්පාට❤ නං හොදටම පිස්සු.. හැම පාරම කොලේජ් නිවාඩු දුන්නම මං එනවනෙ කොහොමත් සතියකට එයාල එක්ක ඉන්න. ඕකට කෑ ගහන්න ඕනෙ ද ඔහොම. අපේ ඔප්පාවත්💚 කෑ ගහන් නෑ ඔහොම මාව දැක්කම😑 එයාට නං ඉතින් මං ආවත් එකයි නැතත් එකයි නෙ😒😒
කෑ ගැහුවත් කමක් නෑ ජුන්කුක් ඔප්පගෙ💜 නම කියල කෑ ගහන් නැතුව. මං එයාට තමා බයම මෙයාලාගෙන්😐😐 ඒ උනාට මං ඒක පෙන්නන්න ගියෙ නෑ ඈ😌😌 පොඩ්ඩක් වත් බය නැති සීන් එකේ ඉන්නෙ 😌💪
ආහ්... මං කවුද කියන්න අමතක උනානෙ... මං තමා ඔයාලගෙ ආදරනීය, මට නං පේන්න බැරි ටේ ඔප්පගෙ නංගි☺☺.. නම ඕනෙද මගෙ... ඒකත් කියන්නන්කො එහෙනන් මගෙ නම කිම් සෝ යොන්🧚🏻♀️..... සුගා ඔප්පාගෙ🖤 නංගි තමා මගෙ බෙස්ටා😁😁එයාගෙ නම මින් යූමී🧸... ඔප්පලා හත් දෙනාම අපි දෙන්නට ආදරෙයි ඈ😌 හැබැයි ඒ හත් දෙනාගෙම නට් ලූස් හොදටම🤪🤪... අනේ මංදා ඔයාලත් මොකට මේ හත් දෙනාට පිස්සු වැටිලද කියල🤦🏻♀️🤦🏻♀️ නෑ.. නෑ... ඒම නෑ එයාලා හරි හොදයි😌 අපි දෙන්නට කන්න බොන්න අරන් දෙනකන්😌
මං හැම පාරම කොලේජ් නිවාඩු දුන්නම ටෙඩී🧸 එක්ක ඔප්පලගෙ ඩෝර්ම් එකට එනවා සතියක් ඉන්න. මං කැමතිම සතිය තමා ඒ😌😌... ටෙඩී🧸 කියන්නෙ යූමී ඈ... ඔප්පලා තමා ඒ නම දැම්මෙ.... ඒකට හේතුව... පස්සෙ කියන්නන් දැන් කම්මැලි ඕවා විස්තර කරන්න..🤧🥱🥱
මේ පාර ටෙඩියා🧸 එන්න පරක්කු වෙනව කිව්ව නිසා මං කලින් ආවා... එයාටත් රටේ නැති වැඩ වැටෙන්නෙ මා එක්ක කොහෙ හරි යන්න උනාම තමා.. 😒😒
හොබි ඔප්පාගෙන්❤ කන බේරන් ඩෝර්ම් එක ඇතුලට ඇවිත් සෙටිය උඩට වැටුනෙ පාන් කියාගන්න බැරි තරම් මහන්සි නිසා🤧🤧 කොහෙ ඉන්නද ඉතින් ඇතුලෙ ඉදන් එකා එකා එන්න ගත්තා සාලෙට😒 මගේ රාජකිය නැප් එකට බාදා හැමතැනම...
💚 "ආ ආවද වදේ... බලහන්කො ඉතින් ඉන්න හැටි.. කෙල්ලෙක් නේද තමුසෙ😑😑"
YOU ARE READING
My Bunny Girl🧚🏻♀️💜️ (Completed)
FanfictionA short story in sinhala 😉 A bts fanfiction 💜️💜️ 🥰 enjoy 🥰 🚫Not included any bts ship👩🏻💜👦🏻 ~WinterbearsAngel 2021/02/21