🧚🏻♀️ "හරි හරි ඉක්මනට මේ වැඩ ඉවර කරමු...
📣📣 එලියෙ ඉන්න අයත් ඉක්මනට සරසලා ඉවර කරන්නෝ.... 📣📣"
එලියට ඇහෙන්න ඇතුලෙ ඉදන්ම කෑ ගැහුවෙ එලියට ගිහින් ඇස් දූෂණය කරගන්න බැරි නිසා😌😌.. හොරෙන් බලපු එක වෙනම කතාවක්😌😁.
.
.🧚🏻♀️ "චූටි ඔප්පා.. මාව උස්සන්නකො උස මදි ටිකක්🤗🤗"
💛 " කෝ ඉන්න... ඇතිද ? හරිද?? 🙄🙄"
🧚🏻♀️ " තව චූට්ටක් උස්සන්න ඕනෙ ඔප්පා..😌😌"
ඇත්තටම උස නං ඇති... මං ඇණේට රදවලත් ඉවරයි.. ඒත් ඉතින් බයිට් කරන්න චාන්ස් එකක් ආවම ඒක මග අරින්න හොද නෑනෙ😌😌 ඔප්පා💛 ඉන්නෙත් බිම බලාගෙන... මං කියන්නෙ බොරු කියල එයාට පෙන්නෙ නෑ😂😌
🧚🏻♀️ "තව චුට්ටක් ඕනෙ ඔප්පා😌😌"
පව් දෙයියනෙ මගෙ චූටි ඔප්පා💛😂😂😂 මං හිනාවෙවී ඔප්පගෙ ඔලුව අතගාන්න ගත්තම තමා එයාට තේරුනේ මං එයාට විහිලු කරා කියල මෙච්චර වෙලා😂😌
💛 " ඒයි බට්ටි😤😤😤"
ඔප්පා💛 මාව බිමින් තිබින් ගමන් මං දිව්වෙ ඊලගට මට ගුටි කන්න වෙනව කියල දන්න නිසා😂😂
වැඩක් නෑ.. ඔප්පා💛 පිටිපස්සෙන් ඇවිත් මාව අල්ලගත්තා.. බඩ වටේ අත් දාලා මාව උස්සන් වේගෙන් කැරෙකෙව්වා... වැඩේ නං ජොලි තමා... ඒත් මං ඒ වැඩේට හෙන බයයි😒
YOU ARE READING
My Bunny Girl🧚🏻♀️💜️ (Completed)
FanfictionA short story in sinhala 😉 A bts fanfiction 💜️💜️ 🥰 enjoy 🥰 🚫Not included any bts ship👩🏻💜👦🏻 ~WinterbearsAngel 2021/02/21