⭐ CHAPTER 4 ⭐

677 119 10
                                    

කට්ටියම පහල තට්ටුවට ආවෙ ඒ කවුද කියලා බලන්නයි. එතන හිටියෙ ගෑණු ළමයෙක්.. එයාගෙ පෙනුමින් නම් වයස අවුරුදු 20ක් වගේ..

-'අඳුනගන්න ලැබීම සතුටක්!!!මගේ නම ඇලන්..'

Derek -'අඳුනගන්න ලැබීම සතුටක් ඇලන්!!!'

Alan - ' මම Charlie  Sirගෙන් ඉගෙන ගත්ත කෙනෙක්!!මම මේ අවුරුද්දේ Kingsman එකට Join වෙන්නයි හිටියෙ.. ඒත් මට ආරංචි උනා මගේ Sir අතුරුදහන් වෙලා කියලා.. ඒකයි මම මෙහාට ආවෙ..😶

Taehyung- හරි හරි ඇලන්.. ඒත් ඔයා කොහොමද අපි ගැන දන්නෙ??

Alan- Sir ඔයාල ගැන මට කියලා තියෙනවා.. මමත් ළඟදිම මෙහාට එන නිසා Sir මට ඔයාල ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා..🙂

Jimin- ආ... ඒකත් එහෙමද??එයා එහෙනම් අපේ නීති කඩලා..

Alan- එහෙම නෙවෙයි.. මම දන්නවා ඔයාලගෙ අනන්‍යතාව අනිත් අයට කියන්න ඔයාලගෙ Agency එකේ අයටවත් ඔයාලටවත් බෑ කියලා.. ඒත් මම ඔයාල ගැන එයාගෙන් දවසක් ඇහුවමයි එයා මට ඔයාල ගැන විස්තර කිව්වෙ.. ඒකත් මං බල කරපු නිසයි.. එයාගෙ වැරැද්දක් නෑ.. එයාට දොස් කියන්න එපා..

Yoongi- අනේ මන්දා.. එයා Kingsman එකට එන්න හිතන් ඉන්න අයට ටියුෂන් පන්ති කරල ඒ මදිවට අපි ගැනත් කියවලා..
  Yoongi හිමිහිට කේන්තියෙන් මිමිනුවා..

Alan- මොනවා වුණත් Sir කියපු එක දෙයක් නම් ඇත්ත..

Jimin- ඒ මොකක්ද??

Alan- Agent MY93ට කේන්ති යනවා කියන එක..
  කියමින් එයා හිනා වුණා.. ඒත් මේ වෙලා තියෙන දේවලුත් එක්ක අනිත් අයට නම් මේක විහිළුවක් විදියට දැනුණෙම නෑ..

Yoongi- මට කියන්න ඔයා මොකටද දැන් මේ හදිස්සියෙ මෙහෙ ආවෙ??

Alan- ඇත්තටම මගේ Sirව බේරගන්න ඔයාල කරන්න යන Mission එකට මටත් එන්න ඕන.. අනික වැදගත් Details දෙන්න පුළුවන් අය ගැන මමත් දන්නවා..

Derek- මෙහෙමයි. මම නම් හිතන්නෙ නෑ අපේ Computer Detail Providing Network එක තරම් දියුණු Technology එකක් තියෙන Details Provide කරන්න පුළුවන් වෙයි කියලා ඔයා කියන අයට. මොකද අපේ Computersවලටවත් එයාගෙ Location Hack කරන්න බෑ.. ඉතින් මම නම් කොහොමටවත් හිතන්නේ නෑ ඔයා ඔය කියන අයට ඒවා කරන්න පුළුවන් කියලා..
  
  Alan කියපු කතාවට ඔක්කොටම වඩා කේන්ති ගිහින් තියෙන්නේ බලන් ගියාම Derekටනෙ..ඔව් ඉතින් එයාගෙ මුළු ජීවිතේම Conputersනෙ..🤭

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now