I'm Fine 🙋

789 172 113
                                    

Chapter 05

Jin : පොඩ්ඩක් මේ පැත්ත බලන්න....

Sonaya : ඇයි.....??

Jin : මට ඔයාව ටිකක් දැකලා පුරුදුයි වගේ...

Hobi : මොකා....?

Jin : අහා.....ඔයා ටිකක් ජොන්කුක් වගේ

Sonaya : අම්මෝ ඒක මිසක්...මම බය වුනා....මගේ යලුවොත් මට ඕක කිව්වා...මගේ ඇස් කුකීගේ වගේ කියලා...

V : huh..ඇස් තමා

Rm : එක්කෙනෙක්ට තරහා ගිහින්

V : මට...හහ්..නෑ ..නෑ...මම නේ එයාගේ bias මම මොකටද තරහා ගන්නේ...

Jin : ඒනම් අපි කමු...

ජින් ඔප්පා...ඔයාද කෑම හැදුවේ...සොනායා හිනාවෙවි ඇහුවා...

පිස්සුද අපි order කරා...එක පාරටම ජින් පප්පා හදපු ඒවා කාලා ඔයාට මොනවා හරි උනොත්....අපි නම් අවුරුදු හතක් තිස්සේ කනවා ඒ නිසා no problem
V අවස්තාවෙන් නියමෙට ප්‍රයෝජන ගත්තා..

V... බොට හෙට බත් නෑ....

ජින් හැන්දත් දික්කරගෙන සාලෙට ආවා..

Wow...ඔයාට හොඳට copsticks use කරන්න පුලුවන් නේ....
ජිමින් සොනායා දිහා බැලුවා..

හ්ම්..මම පුරුදු උනා...

ඔයා නම් අනේ මන්දා....ඔයා ඉපදෙන්න තිබ්බේ එහේ නෙමේ මෙහේ...
සුගා බිත්තරයක් කටට දාගන ගමන් කිව්වා

---------------------------------------------------------------

After lunch

මම යනෝ movie එකක් බලන්න....
සොනායා ඔයත් එන්න

V කුකී වත් ඇදගෙන ගිහින් TV එක ඉස්සරහා වාඩි උනා....ජිමිනුත් පොප්කෝන් බාස්කට් එකක් උස්සගෙන ඇවිත් වාඩි උනා...

ටික වෙලාවයි ගියේ හතර දෙනා තකට තක... වී ගේ කොන්ඩේ අස්සේ පොප්කෝන් පුරවලා තමයි අනිත් අය නැවතුනේ....

මොකක්ද අර වෙලා තියෙන්නේ....සෙටි එකේ කිරා වැටි වැටි හිටපු සුගා ඇහුවා...

යස්ස පැටවු තුන්දෙනෙක්ට තව යස්ස පැටියෙක් හම්බෙලා..
Rm හතර දෙනා දිහා බලලා හිනා වුනා....

මම ඔයාට සෝ කියන්නම්...

V හුරතල් විදිහට කිව්වා...

BLOOMING UP ...✨️||✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ