Love maze 💖

594 119 234
                                    

Chapter 17

මේ මොකක්ද..ඒ.....

මොකද මනුස්සයෝ ලෝකේ පෙරලන්න හදන්නේ...
ජිමින් ජොන්කුක් ට කෑගැහුවා

මේක බලන්න ..
ජොන්කුක්  phone එක අනිත් තුන් දෙනාට පෙන්නුවා...

ඒකේ තිබ්බේ ලන්කාවේ හොස්පිටල් එකක් ඉස්සරහා හිට ගෙන ඉන්න කොරියාවේ කෙල්ලො දෙන්නෙක් ගේ selfie  එකක්..ඒකේ කොනක සොනායාත් හිටියා... එයාලා ඒක රතු පාටින් රවුම් කරලා
Taehyung  we love you soo much..so find your love..true armys will appreciate it....saranghae purple you

මෙයාල ලන්කාවෙදි සොනායව දැකලා ..මේ හොස්පිටල් එකේ වෙන්න ඇති එයා වැඩ කරන්නේ..
rm කිව්වා

ඉන්න..මම tae හ්‍යුන්ග් ට කියන්නම්..
ජොන්කුක් නම්බර් එක  dial  කරන්න ගත්තා..

එපා කුකී...

ඇයි හ්‍යුන්ග්..

V ඕක අහපු ගමන් මොනවා කරාවිද කියලා අපි දන්නේ නෑනේ..අර කලින් පාරත් විකාරයක් කරන්න ගියා නේ..ඉතින් අපි මේක දැන්ම එයාට නොකියා ඉමු...ඔක්කොම හොයාගත්තට පස්සේ කියමු..
අපි දැන් ඔය army ලා දෙන්නව contact  කර ගන්න බලමු..

Rm ගේ අදහසට අනිත් අය කැමති උනා...

කෝ v දැන් ..
ජිමින් වට පිට බැලුවා...

අනිත් දෙන්නා එක්ක උදෙන්ම practice  වෙන්න ගියා...v හිතේ තියෙන දුක අඩු කරන්නේ  practice  එක දිගට කරලා ...

ජොන්කුක් ජිමින් ට කිව්වා...

මට බය එයා ඔහොම කරලා ලෙඩ වේවිද කියන එක..
Rm දුකින් මිමිනුවා

-----------------------------------------------------------------------------------------------------------

-----------------------------------------------------------------------------------------------------------

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

Jungkook  : යුම්සේයන්
Didi             : යුම්සේයෝන් ..කවුද මේ
Jungkook : කලබල වෙන්න එපා මම ජොන්කුක්
Didi           : මොකා............................
Jungkook : යුබුම්සේයෝන් යුම්සේයෝන් .....??
Didi           : ඔහ්...මේක prank එකක් නම් දැම්ම නවත්තගන්න
Jungkook : මේක prank එකක් නෙමේ...ඔයාලා ලන්කාවට ගියාද අර weverse post එක...
Didi           : අනේ දෙවියනේ....මියානේ ජොන්කුක් ..මියානේ..මට ඔයාගේ වොයිස් එක දැන් අඳුර ගන්න පුලුවන් ...මියානේ කලින් කියපු ඒවට
Jungkook  : ඒකට කමක් නෑ ..මට ඒ ගැන සම්පූර්ණ විස්තරයක් කියන්න..
.
.
.
.
.
.
.
.
.
.
.
Jungkook : ok..thanks a lo didi..මේ number save කර ගන්න එපා..මම මේක වෙනස් කරනවා...මේක කාටවත් කියන්නත් එපා ..හදිස්සියෙවත් v ඇහුවොත් ඒත් එපා කියන්න..

BLOOMING UP ...✨️||✔️Kde žijí příběhy. Začni objevovat