Trumpet Creeper 🏵️

589 115 175
                                    


Chapter 16

මියානේ ජොන්කුක් ඔයාට මම කරදර කරනවට ....

සොනායා resturant එකේ කෙලවරේ මේසේ මාස්ක් එකක් දාගෙන ඉඳපු කෙනාගේ ඉස්සරහින් වාඩි වුනා..

කරදරයක් නෙමේ..ඇයි මාව හම්බවෙන්න ඕනේ කිව්වේ...

මේකයි මට පොඩි උදව්වක් ඕනේ..

මොකක්ද
ජොන්කුක් කුතුහලේ පිරුන කටහඬකින් ඇහුවා...

මේක ඔයාට taehyung ට දෙන්න පුලුවන් ද...
සොනායා සුදු පාට සීල් කරපු ලියුම් කවරයක් ජොන්කුක් ගේ ඉස්සරහින් තිබ්බා..✉️

අම්මෝ...හරි වැඩක් නේ...දැන් මම ද v ගේ girl friend ... අනික කවුද අනේ මේ කාලේ ලොයුම් වලින් ආදරේ කරන්නේ...ආ...ඔයාලා දෙන්නා ආදරේ අමුතුම විදිහකටද විඳින්න යන්නේ..sure එකට ඕක ඔයාට කරන්න කිව්වේ v වෙන්න ඇති..ඒකා කොහොමත් අමුතු වැඩ නේ කරන්නේ...

ජොන්කුක් නවත්තන්නේ නැතුව හිනා වෙන්න ගත්තා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ජොන්කුක් නවත්තන්නේ නැතුව හිනා වෙන්න ගත්තා...

ජොන්කුක් ජේබල්...මේක එහෙම දෙයක් නෙමේ..මේක විහිලුවක් නෙමේ..

සොනායගේ serious මූන දැකලා ජොන්කුක් සන්සුන් වුනා..

ඒනම් මෙ මොකක්ද ...???

මට ඒක ඔයාට කියන්න බෑ ජොන්කුක් ...තව ටික දවසකින් මට v ට කතා කරන්න බැරි වුනොත් ඔයා මේක එයාට දෙන්න...මාසයක් වගේ ඔයා මුලින් බලන්න...ඊට පස්සේ ඔයා මේක දෙන්න...හරිද

මොකා....ඇයි සොනායා මොකක් හරි ප්‍රශ්නයක් ද..

නැහැ නැහැ...මගේ sholarship එක්ද් ඉවර වෙන්න ලඟයි..ඒකයි

ඉතින් මෙහෙම ඇයි...
ජොන්කුක් සොනායා ගෙන් ඇහුවා.

මම කිව්වනේ...මට කියන්න බෑ..ඔයා විතරයි මට මේ වෙලාවේ විශ්වාස කරන්න පුලුවන් ..ඒ නිසා මට මේ උදව්ව විතරක් කරන්න.
පොරොන්දු වෙන්න ඔයා ඕක බලන්නේ නෑ හරි වෙලාවට v ට දෙනවා කියලා..

BLOOMING UP ...✨️||✔️Tempat cerita menjadi hidup. Temukan sekarang