Chapter 2

292 59 7
                                    

මෙතෙක් කතාව

Hae ට හෙට ඉදන් අලුත් ඉස්කොලෙකට යන්න අවස්ථාව ලැබුණා.එයාගේ යාළුවන් මේක ගැන දැනගන්න Hae ව පන්තියෙන් එළියට එක්කන් ගියා.

අද කතාව

Hae මේ කතාව ඇත්ත ද?Hei ඇහුවේ තාමත් විශ්වාස නැතුව.මොකද මෙච්චර කාලෙකට Hae අලුත් ඉස්කෝලෙනට යන්න හදන පළවෙනි පාර.මේ Haeට ශිෂ්‍යත්ව 100කට වැඩිය ලැබිලා ඇති.ඒත් එහෙකටවත් කැමති වුණේ නෑ.

ඔ්ව්.Hae ගේ උත්තරේ වුණේ ඒක විතරයි.

කමක් නෑ.එන්ඩ මෙයා අපි ඇදුම් ලෑස්ති කරලා යමු ඇවිදින්න.දෙන්නම Hae ගේ  අතින් අල්ල ගන්න ගමන් Mun කිිිිිිිව්වා.හැබැයි තමන්ගේ දුක හංගන ගමන්මයි.ඒත් Haeට තමන්ගේ දුුුක නොතේරුනා නෙමෙයි.

කට්ටියටම ගෙදරට යන්න ප්‍රින්සිපල් ඉඩ දුන්නා.

Hae ඔයා හොද ඇදුමක් ඇදගෙන එළියට එන්න.Mun කිව්ව‌ේ එයාලත් ඇදුම් ඇදගන්න යන්න ඔ්න නිසා.

ඒත් Hae ඇදුම් ඇන්දේ නෑ.එයා කරේ තමන්ගේ යාළුවන් නොදාපු බඩුටික දාපු එක.මොකද එයාට ඇදුම් අදින්න යන්නේ තප්පර 2යි.එයා අදින්නේ තාක්ෂණික ඇදුම්.එක බොත්තම් කෑල්ලකට දෙපාරක් තට්ටු කරාම එයාට ඔ්න ඇදුම ඇන්දෙනවා.එයා අදින්න‌ේ වැඩිපුරම hoodie සහිත ඇදුම්.

ඔන්න තප්පර 2කින් ඇදුම ඇදලා එළියට ආවා.කට්ටිය එක්ක beach ගියා.rooftop එකට ගියා.ගොඩක් තැන්වල ගියා.කට්ටියම වෙනදට වඩා කලින් නිදා ගන්න සිද්ද වුණා.මොකද උදේ 3නට ගෙදරින් යන්න වෙන නිසා.

උදේ 2.30 ට

Haeව එක්කන් යන කාර් එක ආවා.එයා Seoul වලට යන කොට වෙලාව 5.30 විතර වුණා.Hae ව එක්කන් ගියේ එයාව පොඩිකාලේ ඉදන්ම බලා ගත්ත So Young සහ Soo Min ගේ ගෙදර.එයාට වෙනම කාමරයකුත් හදලා දීලා තිබුණේ.කාර් එකෙන් එක්කන් ආපු අයට ආචාර කරලා තමන්ගේ තමන්ගේ උන්නිලා දෙන්නා ගාවට ගියා.එයාලා මාව කාමරයට සාදරයෙන් පිළිගත්තා.ඒක හරිි ලස්සන කාමරයක්.බැල්කනි එහෙකුත් තිබුණා.එයාලාත් මාත් එක්ක ඇවිත් අලුත් ඉස්කෝලෙට ගෙනියන්න ඔ්න බඩු ටික දුන්නා.Uniform එක, පොත් ටික , අවශ්‍ය හැමදේම දුන්නා.

Secret Powers ✅Where stories live. Discover now