More than you think
We’re already close
☆♡☆Miracles in December: Chapter 10
Chanyeolගෙ කෝල් එක අාපු ගමන් අැඳ උඩට විසි කරලා තිබ්බ කෝට් එකත් අතට අරන් කෙල්ල පඩිපෙල දිගේම පහලට දුවන්න ගත්තෙ Lift එක එනකන් ඉවසන් ඉන්න බැරි නිසා.. පඩිපෙලෙ පඩියක් පඩියක් ගානෙ අඩිය තියද්දි කෙල්ලගෙ කන් අැතුලෙ දෝංකාර දුන්න කොල්ලාගෙ වචන ටික..
"Yeheli, Hurry up.. come to SM.."
වෙන්නෙ මොකක්ද කියලා නොදැන හිටියත් හිතට අාපු බයත් එක්ක කෙල්ල තව ටිකක් වේගෙ වැඩි කලා.. apartment එකෙන් එලියට එද්දිම වගේ අාපු taxi එකකට අත දාපු කෙල්ල කෙලින්ම ගියෙ SM එකට...
තිබ්බ බයටයි සැකේටයි දෙකටම යන ගමන් මඟ දිගට taxi එකේදිත් කෙල්ල twitter fb හැම social media එකකගෙම news check කරලා බැලුවා.. එ්ත් සැකයි කියන කිසි දෙයක් කෙල්ලට අහු වුනේ නෑ... එ්කෙන් වුනේ යෙහෙලි තවත් බය වුන එක.. හිමින් ගියපු වාහනෙත් driverට කියලා වේගෙ වැඩි කරවගත්ත කෙල්ල SM එකට යනකන්ම නියපොත්තකුත් හප හප ජනේලෙන් එලිය බලන්න ගත්තෙ හිතේ තිබුන නොඉවසිල්ලට...
******
යෙහෙලි....
යෙහෙලි SM එක ඉස්සරහින් බහිද්දිම වගේ කෙල්ල ඉසසරහට දුවගෙන අාවෙ මිතූ... taxi එකේදි දාපු msg එකට reply එවන්නවත් මිතූට වෙලාවක් තිබුනෙ නෑ.. එ්ත් යෙහෙලි එද්දිම වගේ යාලුවාව හම්බෙන්න මිතූට වැඩ ටික නවත්තලා එන්න පුලුවන් වුනා..
අැයි හදිස්සියේම එන්න කිව්වෙ අනික SM එකටම ???
දන්නෑ.. මටත් හිතා ගන්න බෑ... මගෙත් ඔලුව ගිනි අරන් වගේ.. කෝල් එක අාවෙ පුලුවන් ඉක්මනට එන්න කියලා..
ගිහින් බලන්න.. පරක්කු වෙන්න එපා තව... මොකද දන්නෙ නෑනෙ...
හ්ම්... මං යනවා එහෙනම්..
මාත් එන්න ඕනද...
නෑ එපා... office එක කොහෙද තියෙන්නෙ... CEO ගෙ එක ??
ඔයාට එ්කටද එන්න කිව්වෙ ?!?!
ඔව්.. එ්කයි මාත් මේ ගැහෙන්නෙ...
ලිෆ්ට් එකෙන් උඩම තට්ටුවට යන්න.. ගිය ගමන් පෙනේවි...
හරි...
YOU ARE READING
Miracles In December [ONGOING]
FanfictionThe sun will shine tomorrow as it does today... But one day it will shine for the one last time... And never again.... Miracles in December 27/11/2020 ❄