I'm putting love in my pocket so no one can see
***.
.Miracles in December: Chapter 04
.
Yaa..... Sehunaa.. දැන්වත් ඇති ඕක... ඔය game එක පැත්තකට දාලා එනවා...
Hyung ! මේකාට කියනවද හිනාවෙන එක නවත්තගන්න කියලා.. නැත්නම් මං මූට එකක් ගහනවා අඟල් දෙක තුනක් කොට වෙන්න.. කොහොමත් මූ ටිකක් උස වැඩී නේ..
ගහන්න කලින් බංකුවක් අරන් යන්න...
Yaa..... Kyungsoo-yah.... පැත්තකට වෙලා ඉන්නවා.. උස එකෙක් ඕක කිව්වා නම් හිත හදාගන්න තිබ්බා..
මට හිනාව නවත්තගන්න බෑ hyung.... නටද්දි Baekhyun hyung ගෙ අත් දෙක අැද වෙන හැටි දැක්කම මට නිකන්ම හිනා යනවා..
YOU ARE READING
Miracles In December [ONGOING]
FanfictionThe sun will shine tomorrow as it does today... But one day it will shine for the one last time... And never again.... Miracles in December 27/11/2020 ❄