15.𝔽𝕣𝕚𝕤𝕥 𝕂𝕚𝕤𝕤💋...

565 112 277
                                    

...❁♡ℒ𝚘𝚟𝚎 𝙱𝚎𝚝𝚠𝚎𝚎𝚗 𝙸𝚍𝚘𝚕 𝚊𝚗𝚍 𝙳𝚘𝚌𝚝𝚘𝚛♡❁...

.
.
.
.
.
.
.
.
.
.

...........❤️Author Pov❤️..........

Yoora...(Baekhyun)

අද මම ඕකට...(Baekhyun)

.
.
.
.
.
.

යා ඔයා කොහොමද?...(Baekhyun)

"Baekhyun එහෙම කියලා තප්පරයක්වත් නාස්ති නොකර Yooraගේ ළගහිටිය කොල්ලාගේ මූණට ගැහුවේ තොලත් පලාගෙන ලේ එන විදිහට...කොල්ලා අමාරුවෙන් නැගිටලා හිනා වෙවී ගියේ Yoora ළගට..."

අම්බෝ Yoora මම ගෙදරට ආපූ පළවෙනි දවසේ ඔයා මෙහෙමද මට සළකන්නේ...කමක් නෑ ඕන විදිහක් මට හොදයි...(??)

Min Hoo...අනේ ඔයාට තුවාල වෙලා😭...යා ඔප්පා ඔයා මොකක්ද කරේ...(Yoora)

ඇයි මූ දැන් ඔයාට කරන්න ගිය දේ මම දැක්කේ නෑ කියලද ඔයා හිතන්නේ...ඔයත් හරි ආසයි නේ කොල්ලෝ එක්ක ඉන්න...ඔයා අපිට පෙන්නනේ නැති ඔයාගේ bad side එකක් තියෙනවා වගේ🙄...(Baekhyun)

ඔප්පා...මේ හොදටම ඇති...
වැරැද්දක් කරලා තව කියවන්න එන්න එපා...(Yoora)

මොකක්?..දැන් මේ මනුස්සයා ඔයාව Kiss කරන්න යන කොට මම බේර ගත්ත එකද වැරදි...මටත් පිස්සූනේ අහක යන ප්‍රශ්නවලට අත දාන්න...
ඔව් ඉතින් ඔයා මගේ කවුද?...මම මොකටද ඔයා ගැන බලන්නේ...(Baekhyun)

ඔප්පා කරැණාකරලා ඔය විකාර කියවන එක නතර කරන්න...මේ ඉන්නේ පිට මනුස්සයෙක් නෙමේ...මම ඉගෙන ගන්න නොදන්න රටකට ගිය වෙලාවේ මම ළගින්ම හිටිය, Highschool කාලේ ඉදන්ම මම ළග හිටිය මගේ එකම බෙස්ටා...අනිත් එක මෙතන ඔප්පා හිතුව කිසි දෙයක් වුනේ නෑ...(Yoora)

අහ්...ඔයා කියන්නේ එතකොට මම ඇස්දෙකෙන් දැක්ක දේ වැරදි කියලද?...(Baekhyun)

ඔව් ඔප්පා...මෙයා මගේ ළගට අවේ මෙන්න මේක අයින් කරන්න මිසක් වෙන දේකට නෙමේ...(Yoora)

අයියෝ Yoora කේන්ති ගන්න එපා...(Kang Min Hoo)

ඔයාට තුවාල වෙලා පෙන්නේ නැද්ද?...
ඔව් ඔප්පා හරි මම ඔප්පාගේ කවුරුත් නෙමේ වෙන්න ඇති...ඒත් ඔයා අද ගැහුවේ මගේ යාලුවාට...මම ඔයාගේ කවුරුත් නෙමේ නේ,ඒ නිසා මම ගැන බලන්න එපා...Min Hoo කරේ මගේ ඔලුවේ තිබ්බ කොලේ අයින් කරපු එක විතරයි...(Yoora)

«_🌼❤︎𝓛𝐨𝐯𝐞 𝓑𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝓘𝐝𝐨𝐥 𝓐𝐧𝐝 𝓓𝐨𝐜𝐭𝐨𝐫❤︎🌼_» [✓]Where stories live. Discover now