...❁♡ℒ𝚘𝚟𝚎 𝙱𝚎𝚝𝚠𝚎𝚎𝚗 𝙸𝚍𝚘𝚕 𝚊𝚗𝚍 𝙳𝚘𝚌𝚝𝚘𝚛♡❁....
.
.
.
.
.
.
.
.
.👤ඔයාට පුළුවන්ද ඒ ගැන අපිට කියන්න...
ඔව් අනිවාර්යයෙන්ම...ඒක වුනේ හරියටම අවුරුදු දෙකහාමාරකට කලින් විතර...ඒ කියන්නේ දැන් අවුරුදු තුනකට විතර ළගයි...ඇත්තම කිව්වොත් එදා මම බේරුනා කියන එක තවම මට හීනයක්...හැබැයි එදායි පස්සේ තමා මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ...හරියට අලුත් ආරම්භයක් වගේ...(Baekhyun)
👤ඔමෝ ඒ කියන්නේ ඔයාත් ඒ වගේ සිද්ධියකට මුහුණ දීලා තියෙනවා...
දේ...(Baekhyun)
👤හරි මගේ ඊළට ප්‍රශ්නය Chanyeol ඔයාටයි...
ඔව්...(Chanyeol)
👤ඇත්තද අර පැතිරෙන කටකතාව...
මොකක්ද?...(Chanyeol)
👤ඔබට ආදර සම්බන්ධතාවක් තියෙන බව...
ඔහ්...ඇත්තම කිව්වොත් මම ඒ ගැන දැන්ම ම අදහස් ප්‍රකාශ කරන්නේ නෑ...
සුදුසු වෙලාවේදී මම ඒ ගැන කියන්නම්...(Chanyeol)👤මට පේන විදිහට එක ඇත්තක් වගේ...
ඔයාට කැමතියි විදිහකට ඒ ගැන හිතාගන්න...මොකද මම එහෙම දෙයක් නෑ කිව්වත් ඔයාලා ඒක පිළිගන්නේ නෑනේ...කලින් කිව්වා වගේම සුදුසු වෙලාවක් ආවාම මම ඒ ගැන ඔයාලා හැමෝටම කියන්නම්...(Chanyeol)
👤හරි...
ඊළගට මගේ ප්‍රශ්නය යන්නේ Kyunsoo දෙසට,එහෙමත් නැත්නම් D.Oට...දේ...(D.O)
👤මේ දවස්වල අයියලා මල්ලීලා එක්ක ගෙවන ජීවිතේ ගැන කෙටියෙන් කිව්වොත්...
ඒ ගැන කිව්වොත් නම්,ඔයාලා දන්නවානේ අපි කට්ටිය එකට ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම එතන පිස්සන් කොටුවක් කියලා...
ඒ වගේම අයියලා මල්ලීලාගේ ආදරේ මැද්දේ අපි හැමෝම සතුටින් ඉන්නවා...අනිත් එක අපි කරන කියන වැඩ එක දවසකින් නෙමේ අවුරුදු ගානක් ගියත් විස්තර කරන්න බෑ...මොකද එක පිස්සූ වැඩක් ඉවර වෙන්න අපි තව පිස්සූ වැඩක් කරනවා...ඇත්තටම අපිට කොච්චර වැඩ තිබ්බත් අපි කට්ටිය එකටමයි ඉන්නේ...අනිත් අය ගැන හැමවෙලාවේම හොයලා බලනවා...ඒ වගේම අපි සුපුරුදු රණ්ඩුත් එක්ක ජීවිතේ සතුටින් ගෙවනවා...(D.O)
YOU ARE READING
«_🌼❤︎𝓛𝐨𝐯𝐞 𝓑𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝓘𝐝𝐨𝐥 𝓐𝐧𝐝 𝓓𝐨𝐜𝐭𝐨𝐫❤︎🌼_» [✓]
Fanfiction❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ •දගකාර කොල්ලෝ නවයක්. •හැබැයි සුපිරි වැඩ්ඩෝ නවයක්. •ඒත් ඉතින් සෙල්ලක්කාරයෝ. •Medical ඩොක්ටර් කෙනෙක්. •සුරංගනාවියක් වගේ ගොඩක් ලස්සන. •හැබැයි කොල්ලෝ නවයට වඩා හපන් සෙල්ලක්කාරියක්. °ආදරය යන හැගීමට වෛර කරන ඇයට,නාදු...