...❁♡ℒ𝚘𝚟𝚎 𝙱𝚎𝚝𝚠𝚎𝚎𝚗 𝙸𝚍𝚘𝚕 𝚊𝚗𝚍 𝙳𝚘𝚌𝚝𝚘𝚛♡❁...
.
.
.
.
.
.
.
.
.
.
...........🐶Baekhyun Pov🐶..........
මේ අපි දැන් ගොඩක් වෙලා ඉදගෙන බලාගෙන ඉන්නවා Manager එනකන්...
කෝ ඉතින් මේ Manager කාරයා තවම නෑ නේ...(Lay)හරි...හරි manager එන ගමන් වෙන්න ඇති...අපිත් එක්ක Japan යන private doctorවත් එයා එක්කගෙන එන්න එපැයි...(Xiumin)
මේ ඒක නෙමේ ඔයාලගේ ඔය කතාව නතර කරලා පොඩ්ඩක් අර පැත්ත බලන්නකෝ Manager එක්ක එන දෙන්නව අපි දන්නවා නේද කියලා...(Sehun)
ඔව් ඔව් බන් අපි එයාලව හොදටම දන්නවා...
මට නම් විශ්වාස කරන්නත් බෑ මේ එයාලා කියලා...(Chen)"Airport එකේ security gates ළගට වෙලා මම හියුන්ලා එක්ක බලාගෙන හිටියේ අපේ Manger එනකම්...Manger පරක්කු නිසා,සාක්කුවේ දාගෙන හිටිය ෆෝන් එකත් එළියට අරගෙන ගේම් එකක් ගැහුවේ කම්මැළි කම යන්නත් එක්ක...චෙන් Manger එනවා කිව්වාත් මම ඔලුව උස්සලා බැලුවේ නැත්තේ තුන්සිය හැටපස් දවසේම එයාව මම දකින නිසා,ඒත් Manger එක්ක එන ඩොක්ටර්ව අපි දන්නවා කියලා කිව්ව නිසා මම පට ගලා ඔලුව උස්සලා බැලුවේ ඒ කවුද කියලා..."
ආ ළමයි ටික,ගොඩක් වෙලා හිටගෙන බලන් ඉදලා වගේ...
සොරි අනේ මෙන්න මෙයාට තමා බෑග් එක ලෑස්ති කර ගන්න ගොඩක් වෙලා ගියේ...එයා කොහොමත් එහෙම තමා ගමනක් යන්න පැය දෙකකට කලින්වත් එයාට කියන්න ඕනේ...(???)අනේ මේ බොරු කියන්න එපා...
මට ගොඩක් වැඩ තිබ්බා එකයි මට පරක්කු වුනේ...(???)අනේ මේ Yoora අපි ඔයා එක්ක ඒ හිටිය දවස් දහයේ දැන ගත්තනේ ඔයා ගැන...
ඔයාට තමා වෙලා ගිහිලා තියෙන්නේ අර Choi Min Ji කිව්වා වගේ...(Baekhyun)ඔන්න ඔප්පා අයේ පටන් ගත්තද මම එක්ක රණ්ඩු කරන්න...ඔයා හරි නපුරුයි ඔප්පා...අනික මම ඔප්පාට මුකුත් කරලත් නෑ...(Yoora)
අනේ..ඔව් අපරාදේ කියන්න බෑ ඔයා මට මුකුත් කරලා නෑ,මෝඩ කෙල්ල...(Baekhyun)
අම්බෝ... මේ ඔය නාකි ජෝඩුවගේ රණ්ඩුව ඇති දැන් යමුද?? ...(Chanyeol)
කවුද බොල දැන් නාකි ජොඩුව,කියමු බලන්න...(Baekhyun)
YOU ARE READING
«_🌼❤︎𝓛𝐨𝐯𝐞 𝓑𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝓘𝐝𝐨𝐥 𝓐𝐧𝐝 𝓓𝐨𝐜𝐭𝐨𝐫❤︎🌼_» [✓]
Fanfictie❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ •දගකාර කොල්ලෝ නවයක්. •හැබැයි සුපිරි වැඩ්ඩෝ නවයක්. •ඒත් ඉතින් සෙල්ලක්කාරයෝ. •Medical ඩොක්ටර් කෙනෙක්. •සුරංගනාවියක් වගේ ගොඩක් ලස්සන. •හැබැයි කොල්ලෝ නවයට වඩා හපන් සෙල්ලක්කාරියක්. °ආදරය යන හැගීමට වෛර කරන ඇයට,නාදු...