subin's p.o.vමමත් ඉතින් හේසොන් එක්ක අාවෙ එයාගෙ යාළුව එවපු locaion එකට. එ්ක ගොඩක් ලස්සන ගෙයක්. දෙපැත්තෙම මල් වවල නිසා ගෙදර ලස්සන තවත් වැඩිවෙලා තිබ්බෙ. අපි දෙන්නත් ඉතින් ගිහින් ගෙදර බෙල් එක ගැහුවා. ටික වෙලාවකට පස්සෙ ගෙදර දොර අැරුනා. එ්ත් අාව කෙනා දැකලා මගෙ අැස් දෙක උඩ ගියෙ අාපු කෙනාව කීයටවත් මම බලාපොරොත්තු නොවුන නිසා.
______________
ජංකුක් දොර අැරියත් හරි අැස් දෙකත් බෝල ගෙඩි දෙක වගේ කරන් බලන් හිටියෙ අැවිල්ල ඉන්න කෙල්ල දිහා. මේ දෙන්න ගල් ගැහිල වගේ මූණට මූණ බලන් ඉන්නවා දැකල හේසොන් හිටියෙත් ගොඩක් පුදුමෙන්. ඔය අතරෙ එතන්ට අාවෙ ටේ."අයිස්කීම්....ඔයා!!!" කොල්ල කිව්වෙ අැවිල්ල ඉන්න සූබින් දිහා බලල. එතකොට තමයි කෙල්ලත් පියවි සිහියට අාවෙ. ජංකුක්නම් එ්ත් හිටියෙ ගල් වෙලා වගේ. කෙල්ලගෙනුත් සද්දයක් නැති නිසා කොල්ල අාපහු කට හඬ අවදි කරා.
"ඔයාද එතකොට ජිමින්ගෙ යාළුවා?" කොල්ල අැහුවෙ සූබින්ගෙ පැත්තට හැරිලා
"අනී..මම තමයි ජිමින් ඔප්පගෙ යාළුවා." මැද්දෙන් පැනල කිව්වෙ හේසොන්. මොකද එයාට තේරුනා සූබින් ඉන්නෙත් මොකක් හරි හේතුවක් නිසා ගොඩක් අපහසුවෙන් කියලා.
"ඕ....එන්න අැතුලට ජිමින් ඊයෙ ඉදන් බලන් ඉන්නෙ ඔයාලා එනකන්." ටේ එහෙම කියල ගල් වෙලා තාමත් සූබින් දිහා බලාගෙන ඉන්න කුකියාවත් පැත්තකට කරල කෙල්ලො දෙන්නට ගෙට එන්න ඉඩ දුන්නා.
ජංකුකත් ඉතින් ටිකකට කලින් පුදුම වුනත් දොර වහල අැතුලට අාවා."එහෙනම් ඔයාලා ඔහොම වාඩිවෙන්නකො ජිමිනා දැන් එයි."
jimin's p.o.v
මන් ටක් ගාලා වොෂ් එකකුත් දාගෙන හොඳ අැඳුමකුත් දාගෙන පහලට අාවා. මං පඩිපෙළ බැස්සා නෙමෙයි පැන්නා කිවුවොත් හරි. අන්තිම පඩිය බහින්න තියෙද්දි බැලුමක් පෑගිලා තව ඩිංගෙන් බෙල්ලත් ගලෝලා යනො. යකෝ මුන් ටික ලිවින් රූම් එක ඩෙකරේට් කරන්න ගිහින් නාගෙන වගේ. හැමතැනම බැලුම්. සමහර එ්වා උඩ එල්ලල තව ටිකක් බිම. එ් මදිවට මකුළු දැල් එලලා වගේ එකේක පැත්තට රිබන් ගිහිල්ල. එ්කත් ගැලපීමක් නැති පාට ගොඩක්. මොනව වුනත් මේවා දැක්කම මට ගොඩක් සතුටු හිතුනා. මොකද මගෙ සහෝදරයො ටික ටිකක් කැතට හරි ගොඩක් මහන්සිවෙලා මේ දේවල් කලේ මන් වෙනුවෙන්නෙ ඉතින්. හී....මං අැත්තටම කිව්වොත් ගොඩක් සර්ප්රයිස් වුනා මුන් ටික ගේ සරසල තියෙන විදිය දැකලම. එකපාරට මගෙ අැස් ගියෙ සෝෆා එකේ වාඩිවෙලා ඉන්න කෙල්ලො දෙන්න දිහාට. වාව් හේසොන් අද ගොඩක් ලස්සනයිනෙ. පින්ක් කලර් frock එකට එයා හරිම cute. මොකක් අර අයිස් කීම් කෙල්ල නේද. එතකොට මෙයාද හේසොන්ගෙ හොඳම යාළුවා. හහ් එ්කත් මරු.

YOU ARE READING
You're only Mine [COMPLETED]
Romancejjk ff 《《 කොපි කිරීමෙන් හෝ වෙනත් සමාජ ජාල වල පලකිරීමෙන් වලකින්න.》》