❤QS Fam Home ❤️

865 70 66
                                    

" නම්ජුනා....!!!!! 😡😡"  ( Koozi )

" ඇයි මැණික 🤪"  ( RM )

" යා.. මම කී සැරයක් කිව්වද මට ඔය මැණික මැණික කියන්න එපා කියලා 😡" ( Koozi)

" ඔ 🤐 චේසොන්හම්නිදා . 😒 අහ් වෙයිරේ " ( RM )

" මේ බලන්න 😑"

" මොකද්ද 😐" ( RM )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මොකද්ද 😐" ( RM )

" මේ වාස් එකට මොකද උනේ 😑" ( Koozi)

" අහ් ඒකද ?? ඒක.... ඒක .. කැඩිලා " ( RM)

" කොහොමද කැඩුනේ  😑" ( Koozi )

" අනේ වස්තුවේ වරදක් කලත් සිතකින් නොවේ 😵. මම පොරොන්දු වෙනවා මම ඔයාට ඔයිට වඩා ලස්සන වාස් එකක් අදම ගෙනත් දෙනව කියල " ( RM ) 

" එත් මම ඒ pattern  එකට ගොඩක් ආසයි 😒 ඔයා ඒක කැඩුවා 😒 පෙරේද ගෙනාවෙ " ( Koozi) 

" අනේ බබා 😒. ඒ ගොඩක් ලස්සනයි තමයි ඒත් ඒක නිකම්ම නිකන් වාස් එකක් විතරයි . කොහොමත් කැඩෙනවා 🙂. ඒත් ඒ නිසා අපි දෙන්න තරහ වෙන්න ඕන නෑනෙ " ( RM )

" වහ් 🙊 දේබා 🙊. මේ ඇත්තටම මගෙ නම්ජූන් ද 🙊.  මගෙ කොල්ල දියුණු වෙලා 😌" ( Koozi )

" යුන්ගියා ....... යුන්ගියා ..... 🤪. ෂුගා...... !! ඔයා කොහෙදො " ( Yuvi )

" ඔ Yuvi උන්නි " ( Koozi )

" යහ් කූසියා 😐 ඔයා ෂුගාව දැක්කද " ( Yuvi )

" ෂුගා ඔප්පා? එයා ..🤔. දැක්කෙනම් නෑ " ( Koozi )

" යුන්ගි හ්‍යුන්ග් මට හිතෙන්නෙ එයාගෙ කාමරේ " ( RM )

" නිදි  ? " ( Yuvi)

" වෙන්නෝන " ( RM )

" අයිෂ් ... මෙයාවනම් හදන්න බෑ " ( Yuvi)

එහෙම කියල Yuvi එතනින් ගියේ අසරණ ෂුගා ඔප්පගෙ සුවබර නින්ද කැඩීමේ කුරිරු චේතනාවෙන් 😒. 

🙆💕Crazy Sisters with BTS 💕🙆Where stories live. Discover now