My Secret School love ❤️💑
Hansu pov
ආදරය කියන්නේ ලබා ගැනිම නෙවෙයි මං මගේ ආදරේ පරිත්‍යාග කලා මගේ පලමු හා අන්තිම ආදරයට එයගෙ හිනේට යන්න එක ගැන මට දුකක් නෑ එයා එයාගේ හිනේ සැබැකර ගත්තා මං මේ හිතන එවා එයාට ඇහෙනවා නම් ඔයාත් මට ආදරය කරන්න ගනිවි කියලා මං දැන් ඉන්නේ bts කොන්සට් එකක මගේ කොල්ලා මුලු army fandrom එක ඉස්සරහාම porfomance කරනවා එයා දන්නව නම් මං මෙතන ඉන්නවා කියලා එත් එයා එක දාන්නෙ නෑ මට මතක් වුනේ අපි දෙන්නා මුලින්ම හම්බවෙච්චි ස්කුල් එක කොච්චර යන්න බැ කිව්වාත් ඒ දවස්වල මං හිතුවේ නෑ ඒ ස්කුල් එකෙන් මට සතුටයි දුකයි දෙකම උරුම වෙයි කියලා
( එහෙනම් දැන් අතිතයට යමු.. ලමායි.. )
🍂 11 years ago 🍂
ලමයි කොහොමද දන්නෙ නෑ මට ගහයිද මාව කොන් කරයිද අලුත් ස්කොලේ මොන වගේද දන්නෙ නෑ සොල්වල එකට වඩා ලස්සනද දන්නෙ නෑ අයිත් හැරිලා ගෙදර යනවාද අම්මො ගෙදර ගියොත් අම්මාගෙ කංකාරච්චරේ අහන් ඉන්න වෙන්නෙ අපේ අප්පාටත් ග්වාචියොන් වලටම එන්න ඕන වුනානේ මොකො වෙන්නේ සොල් වලම හිටියා නම් ඔක්කොම කරලා මෙතන මාව තනියම දලා ගියා දුකක් නෑ අප්පා මං තරහා නෑ
දැන් ඔයාලා බලනවා ඇති මං මේ මොනවාද කියවන්නෙ කියලා මගේ අප්පා නොහොත් අම්මාගේ මින් ඒ දෙන්නා ආදරේ කරන වේලාවට
මම කැලේ නාකි මලකොලම් හරි ආයිත් කතාවට යමු ආම්මාගේ ආදරේ මින් ග්වාචියොන් වලට පාදිංචියට ආවා එයා වැඩ කරන company එකෙන් මෙහෙට මාරු කරලාඔක්කොම කිව්වා මං ගැන ඔයාලට කිව්වේ නැනේ මගේ නම ලී හන්සු අම්මාගෙයි අප්පාගෙයි එකම ආදරණිය දුව නොහොත් නසරාණියා මට වයස 17යි මං කලින් ගියේ සොල් ස්කොලෙකට එත් එකෙ මට යාලුවො හිටියේ නෑ මං එකට සැලුනාද friends නෑ මං ස්කොලො ඉන්න බල්ලාව යාලු කරගත්තා මං එනකොටත් ඌව අරන් ආවේ මගේ ටිමි කෙල්ල
මං දැන් ඉන්නේ අලුත් ස්කොලේ ගෙට්ටුව ඉස්සරහා මං ගෙට්ටුවෙන් ඇතුලට ගියා වාව් සකුරා මල් ගස් පාර දිගේ එක දිගට තියෙනවා ආසාවේ බෑ පස්සෙ වේලාවක phone එකෙන් photo එකක් ගහන්න ඔනි මං එතනින් ලමයෙක්ගෙන් ප්‍රින්සිපල් කාරයාගේ office එක තියෙන තැන අහගත්තා
YOU ARE READING
My Secret School Love
Fanfictionඅපිට සතුට වගේම දුකත් උරුම වෙනවා මම ඒ ස්කොලේට ගිය නිසා මට ඔයාව හම්බවුනා එත් මට ඔයව අයිති නැත්තම් හන්සු 🌹 ඔයාව දැක්ක දවසේම මට ඉයා ගැන කැමැත්තක් ඇතිවුනා එත් මං එක හැංගුවා මගේ හිනේට යන්න නම් ආදරය කරන්න බෑ මං ඔයාට කාටත් හ...