ස්ටෙෆනි කියන්නේ චූටි කාලේ ඉදලම කොරියාවට යන්න හීන දැකපු පුංචි කෙල්ලෙක්.😊
එයාගේ හොදම යාලුවෝ උනේ අශි,සිතූ,සදු කියන තුන් දෙනා.උපතින්ම දෙමාපියන් අහිමි ස්ටෙෆනි ජිවත් උනේ පුංචි ගෙදරක.
එයාගේ එකම හීනේ උනේ කොහොමහරි හොදට ඉගෙන ගෙන කොරියාවට යන එක.
එකටත් එයාට ලොකු හෙතුවක් තිබ්බා.🙂අපි ඉස්සරහට බලමු ස්ටෙෆනි ට එයාගේ එකම හීනේ හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියලා.
ඒ වගෙම ඔයලාට දැන් කුතුහලයක් ඇති ස්ටෙෆනි ඇයි එච්චරටම කොරියාව ට යන්න කැමති කියලා.අපි එක ඉස්සරහට බලමු.
ස්ටෙෆනි ගේ දෙමාපියන් නැති උන හැටි ත් මම ඉස්සරහට කියන්නම්.🤗.
.................................❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
එහෙනම් අදට මම නවතිනෝ.
ඔයාලගේ යෝජනා,චෝදනා කියාගෙනම යන්න.
වොට් කරන්න අමතක කරන්නත් එපා.
හැමොගෙන්ම comment එකක් ඕනී.❤️වැරදි වලට සමාවුව මැන.
ඔයලා මේ කතාවට කැමති නම් මම දිගටම ලියන්නම්.මීට,
රූත් 💜️
ESTÁS LEYENDO
කොරියානු සිහිනය
Historia Cortaමම මේකේ ලියන්නේ පොඩිකාලේ ඉදලා කොරියා සිහින දැකපු පුන්චි ගැනු ලමයෙක් ගැන.💜️💜️ මම හිතනෝ ඔයාල මේක රසවිදි කියලා☺️