Hubbie's Leave Day - Tae

526 135 15
                                    

හබියගේ නිවාඩුව 💙💜️💙 ( කෙටි කතාවක් )

Min soo ' s pov.........

🐯 " බබා... මම අද ශූටින් යන්නේ නෑ.. "

💙 " මොහ්..."

🐯 " දේ...මම අද ඔයා එක්කයි බබා එක්කයි ඉන්නවා😁😁😁 "

උදෙන්ම දැනුනේ මට කියාගන්න බැරි සතුටක්...මොකද කාලෙකට පස්සේ ටේ අද ගෙදර .. ඔව් මේ ඒ ටේ තමයි...මම මින්සූ ලෝක ප්‍රසිද්ධ ටේහ්‍යොන් ගේ වයිෆ්...ඩිස්බෑන්ඩ් උනාට පස්සේ ටේ ලොකු අවධානයක් දුන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට... ටේ හොලිවුඩ්වල පවා දැන් ප්‍රසිද්ධයි.. අපිට දැන් අවුරුදු හතරක පුංචි පැටියෙකුත් ඉන්නවා ...

🐯 " බබා...මොකෝ සද්ද නැත්තේ..."

💙 " අනී... "
ටේ කතා කරාම මට මතක් උනේ මම ගේ අස් කරන ගමන් නේද හිටියේ කියලා..

🐯 " කෝ අපේ පොඩ්ඩා..."

💙 " අන්න yeontan එක්ක උදේ ඉදන්ම දැගලිල්ල...හැඩි කරලා දාලා හැමතැනම..මං මේ ඒවා අස් කරන ගමන් හිටියේ.. මේ ලමයා රෑට නිදාගන්නේ නැතුව ගේ පුරාම උගුල් අටවනවා😒😒 තව ටිකෙන් මං අද ෆ්‍රිජ් එක ඇතුලේ වැටුන පාර... "

🐯 " 😂😂😂 තුවාල නෑ නේද ... ඉන්නකෝ මම අස් කරන්න උදව් වෙන්න... "

💙 " ඕනේ නෑ බබා... මම කරන්නම්..."

🐯 " අනී මට උදව් කරන්න ඕනේ...එහෙනම් මම ගිහින් ගස් වලට වතුර දාන්න්ම්කෝ "
ටේ මගේ නලලටත් කිස් එකක් දීලා කිව්වා

💙 ( පිස්සු කොල්ලා ...😍 )
ටේත් ඉන්න නිසාම මම ඉක්මනට ගේ අස් කරලා ගියේ උදේට කෑම හදන්න කෑම හදලා කන්න කතා කරත් තාත්තගෙයි පුතාගෙයි සද්දයක් වත් නෑ...

💙 " මොකක් මේක් වෙන්න බැරි දෙයක්...මේ තාත්තයි පුතයි ඉන්න තැන මීක් නෑ කියන්නෙ මොකක්හරි විනාසයක් තමයි "
මම මටම කියාගන්න ගමන් සාලෙට ගියේ කට්ටියව බලන්න...තාත්තයි පුතයි නම් බැරියැයි මේ yeontanවත් බලන්නෙපැයි 🤦🤦🤦

💙 " නෝ වේ මගේ මල් පැල ටික..."
කට්ටිය සාලෙත් නැති නිසා මම දොර ඇරන් ගියේ කට්ටිය තාම වතුර දානවද බලන්න..දැකපු දෙයින් මට උන් හිටි තැන් අමතක උනා..අහෝ දුකකි ඉරකි තිතකි ...
මම අලුතෙන් ගත්ත පැල ටික ගැලවෙන්නම් ටේ වතුර දාලා ... yeontan ජේක් එක්ක වතුර බටේ පැටලිලා ඒ මදිවට ඩබල මඩ නාලා...ඒ මදිවට ටේ 🤦🤦 එයත් මඩ නාගෙන මොනාදෝ පිහිදනවා දැකපු නිසා මම අඩියට දෙකට ටේ ලගට ගියා...

𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅𝐒Where stories live. Discover now