A/N Note : Hii ළමායි.. ඔන්න අපි අලුත් කතාවක් ඔයාලට දෙනෝ 🙂💓.. මේක ලියන්නේ යාලුවෝ දෙන්නෙක් එකතු වෙලා..
The end of hatred එකේ ඕතර් ChoiLeena_V & i love you එකේ ඕතර් _choi_hana_ මේ දෙන්නා තමා ලියන්නේ 😌
intro ඕනි නෑ කියලා හිතුවා 🙂 මේක අපි දෙන්නට අලුත් අත්දැකීමක් .. දෙන්නෙක් එක්ක එකට එකතු වෙලා ලියපු පලවෙනි වතාව.. හී අඩුපාඩු ඇති.. අනේ ඒවා අපිට කියන්න 🙂 comment කරන්න please .. ඔයාලගෙ එක comment එකක් අපිට ගොඩාක් වටිනවා 🤧..ඒ වගේම vote කරන් යන්න අමතක කරන්න එපා..🤧තාම අපේ කතා කියෝලා නැත්තම් ඒවත් කියවන්න..අපි හිතනවා ඔයාලා අපිට උදව් කරයි කියලා මේ කතාව හොද තැනකට ගේන්න...🙂❤️
ඒනම් ඔන්න...🙂
_________🖤 ____🖤_________
"අයියෝ අඩන්න එපා බන්.. මොන කරුමයක්ද මේ.. දැන් තෝව කොයි වෙලේ ඉදන්ද මන් නලවන්නේ 😑 "
" බොරු කියන්න එපා හොදේ.. තෝ මාව නලවන් නෑ .. ඔය ටිසූ කෑල්ලක් එහෙම මට දුන්නා කියලා හෙන ගහනවද ? " ළග තිබුන tissue box එක පෙන්නුව යුමී කිව්වේ taehyung ට ඇගිල්ලෙන් අනින ගමන්.. කෙල්ලනම් පැයක විතර ඉදන් අඩනවා.. ටේගේ වැඩේ එයාව සනසන එක..
" ඈ බන් කොල්ලෙක් උබේ අතින් ඇල්ලුවා කියලා අඩන්න ඕනද මන් අහන්නේ ? බලාම් මාත් මේ උබව අල්ලන් ඉන්නේ.. " ටිශූ එකින් එක කෙල්ලට දෙන ගමන් ටේ කිව්වේ එච්චර වෙලා කොල්ලට තිබුන ප්රශ්නේ යුමීගෙන් අහලා හිත නිදහස් කර ගනිද්දි..
" රෙද්දේ කොල්ලෙක් ගැන කියවන්න එපා යකෝ.. මන් මේ ඒ දේට නෙවේ අඩන්නේ.. උබට මගේ දුක තේරෙන් නෑ.. ඌ කෑවේ මගේ අතේ තිබුන බර්ගර් එක 🤧 .. හූම්ම් " කෑ ගහලා අඩන කෙල්ල ටේහියුන්ට බනින්නත් අමතක කලේ නෑ.. කැෆේ එක ඇතුලේ හිටිය හැමෝම වගේ කෙල්ල දිහා බලාගෙන.. ටේනම් මෙච්චර කාලෙකට මේ විදිහට ලැජ්ජ වුනාමයි.. කොල්ලට වෙලාවේ හැටියට කරන්න තිබුනේ මේසේ උඩ තියන් හිටිය අත් දෙක අස්සේ ඔලුව ඔබාගන්න එක විතරයි ..
" දැන් එතකොට තෝ ඔය මිනිහා මළා වගේ අඩන්නේ තොගෙ බර්ගර් එක කෑව නිසා ? තෝ එක්ක ඉන්නවට මට මොකක් හරි දෙන්නෝන.. පව් නොදී අඩන එක නවත්තපන්.. මෙතන මිනිස්සු බලන් ඉන්නවා.. "

YOU ARE READING
High School Playboy : JJK
FanfictionThis is a playboy story... Main character-jeon jungkook Boy×girl story Story by leena & hana Start : 28 / 06 / 2021 End : ?