Devil
Episode 05
'🥀🍂You're not a DEVIL,
You're my ANGEL...!🥀🍃'Morning at College
වෙනද වගේම y/n අදත් උදේම College ආවා කොහොමත් එයා කම්මැලි ළමයෙක් නෙවෙයි. ඒත් එක්කම Class එකට ආවෙ, y/n එක්ක හැම තිස්සෙම against එකට ඉන්න girl එයාගෙ යාලුවො තුන් දෙනත් එක්ක. උදේ නිසා Class එකේ හිටියෙ ඒ හතර දෙනා විතරයි. Y/n Class එකෙන් එලියට යන්න හැදුවෙ ඒ තුන් දෙනාගෙ කුටු කුටු ගගා කියවිල්ලයි හොරෙන් බැලිල්ලයි y/nගෙ devilව අවුස්සන නිසා. ඒත් එක්කම class door එක ඉස්සරහ y/nගෙ මඟ හරස් කරන් හිටගත්තෙ Shinah.
"Wae? What's wrong?"
Y/n, ෂින්ආහ් ගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඇහුවෙ කේන්තියෙන්."ම්ම්ම්... ඇත්ත කියනවා...! තමුන් Yoongiගෙ පස්සෙන් යනවා නේද? මොකද එයාගෙ ඇඟේ එල්ලෙන්න හිතුනෙ එක පාරටම? වෙන කොල්ලෙක් හිටයෙම නැද්ද?"
"කොහේ ඉන්නද ෂිනා මෙයා වගේ කෙල්ලෙක්ට කොල්ලෙක් කැමති වෙයිද ආහ්?"
"ඒක තමයි Yoongi අලුතෙන් ආපු නිසා දැලේ දාගන්න ලේසියිනේ...!?"
කෙල්ලො තුන් දෙනාම y/nව වට කරගෙන පංතියේ දොර ඉස්සරහ කියවන්න පටන් ගත්තා. Y/n තාම සද්දයක් නෑ එයත් අත් දෙක බැදගෙන මේ drama එක බලන් ඉන්නවා."ඉවරයි ද Drama එක? Can I go away now?"
ටික වෙලාවකින් y/n කිව්වෙ ආයෙ එලියට යන්න හදන ගමන් ෂිනාව අහකට තල්ලු කරල දාල. එයා කෙල්ලො තුන්දෙනා කියපුවා ගනන් ගත්තේ නෑ. ඒත් ඊලඟට ෂිනා ආයෙත් y/nගෙ ඉස්සරහට පැන්නා."Drama...? Huh ඔයානේ මෙතන Drama එකක් කරන්නේ...? හොඳට රඟ පානවා නේද Yoongi ඉස්සරහ.? අනේ ඒ අසරණ කොල්ලත් ඉතින් රැවටිල ඉන්නෙ මෙයාගෙ රැඟිල්ලේ තරමට...!"
"I'm not an actress"
"හහ් හහ් හහ්....! ගායිස් මෙයාට හොඳින් කියල හරියන්නෙ නෑ...!"
ෂිනා එහෙම කියනවත් එක්කම ෂිනාගෙ යාලුවො දෙන්නා ඔලුව වනලා එයාල ගෙනාපු කුනු බිත්තරයකින් y/nගෙ ඔලුවට දමලා ගැහුවේ පිටිපස්සෙ ඉඳන්. ඒත් එක්කම y/n ඔලුවෙ පිටපස්ස අතගාලා බලනවත් එක්කම ඒක කුනු බිත්තරයක් කියල තේරුන වෙලාවෙ ආපු කේන්තිය තවත් පාලනේ කරගන්න එයාට බැරි වුනා."Bij....! How dare you...!?"
හැරුනා විතරයි y/n ඒ කෙල්ලට බිම වැටෙන්නම කම්මුල් පාරක් ගැහුවා. ඒ කෙල්ල බිම වැටුනාම අනිත් කෙල්ල එයාට නැගිටින්න උදව් කරද්දි ෂිනා y/nට කම්මුල් පාරක් ගහන්නයි හැදුවෙ ඒත් y/n, ෂිනාගෙ අත එක අතට අල්ලගත්තා.
YOU ARE READING
𝗗𝗲𝘃𝗶𝗹 ❥︎ 𝖬.𝖸𝗈𝗈𝗇𝗀𝗂 ˢⁱⁿʰᵃˡᵃ
FanfictionDevil...!? Oh my god devil means the power of evil. Anyway we know it is something like dangerous one. We always say 'Devil' to horrible, bad, heartless people. Do you like that someone call you as 'DEVIL'? No way...! You don't like it but how y/n b...