Hey cuttiez!
හෙලෝ හෙලෝ! Congratulations! ඔයා ඒ විකාර කතාව ඉවර කලා ඔන්න. කෝමද දැනුනෙ ඒ කතාව නිකන් විකාරයක් වගේද ආයිෂ්... අනේ මංද හිතට ආපු අදහසකට ලිව්ව මිසක් චරිත ගලපන්න ගියේ නැ. මන් දන්නව හේ හේ 😅 මේ යුංගි ඇත්ත යුංගිගෙ ලගින්වත් තියන්න බෑ. ඒකට ආයෙත් ස්වොරි T~T
කවුද හිතුවෙ මේ කතාව ඇතුලෙ ඉන්න y/n අන්තිමට policeයේ රහස් ඔත්තු කාරියක් කියල >.< මන්වත් ඒම එකක් දාන්න හිතුවෙ නෑ එක පාරටම දැමුනා >.< පිස්සු නේ මට T~T
Thank you so much cuttiez! මේ තරම් දුරක් කියවගෙන ආවට <333
Love yah! Stay safe!
Have a cooooool day! (>.<)I'm your innocent author hehehe
YOU ARE READING
𝗗𝗲𝘃𝗶𝗹 ❥︎ 𝖬.𝖸𝗈𝗈𝗇𝗀𝗂 ˢⁱⁿʰᵃˡᵃ
FanficDevil...!? Oh my god devil means the power of evil. Anyway we know it is something like dangerous one. We always say 'Devil' to horrible, bad, heartless people. Do you like that someone call you as 'DEVIL'? No way...! You don't like it but how y/n b...