❄️1වෙනි කෑල්ල❄️

101 15 29
                                    

ඉතින් කොහොමද අද තම්‍යි මගේ කතාවේ පළවෙනි කැල්ල.අපි කතාවට යන් දැන්.

දැන් ඔයාලා දන්නවනේ කතාවේ ඉන්න set එක ඔයාලා දකින්න ඇතිනේ බඩජාරියෝ,රණ්ඩූ කෙකී ,kpop පිස්සියෝ ,රූප සුන්දරියෝ,ඔක්කෝම හිටියානේ.

මේ set එකත් එක්ක තමයි කතාව පටන් ගන්න යන්නේ මන්

මුලින්ම මේ set දෙකම ගැන කිව්වොත් මේ දෙගොල්ලෝම තමන්ගේ පවුලෙන් වෙන් වෙලා hostel එකක තමයි ඉන්නේ.ඒ වුණත් මේ ගොල්ලෝ සහෝදරියෝ නම් නෙවේයි. ඉතින් මේ කට්ටියම ඉන්නේ එකම hostel එකක වුණාට දෙකට බෙදීලා තමයී ඉන්නේ.මේ එක කට්ටියක්වත් හොදම හොදයි කියලාවත් එක කටිටියක් නරකම නරකයි කියලා කියන්න බෑ.

මේ set දේක එක එක වේලාවට එක එක විදිහයි.

මේ set දේකේම ඉන්නවා leader කෙනෙක් එහේම නැත්තම් team එකේ වැඩිමල් කෙනෙක් මේ දෙන්නම ගැන කිව්වොත් ඒ දෙන්නා එකම වයසේ පරම හතුරියෝ. ඒ වුනාට Juhi අක්කා කොයි වෙලෙත් රණ්ඩු සරුවල් වලට කැමති කෙනෙක් නම් නෙවෙයි. සන්සුන්ව ඉන්න තමයි කැමති එයාගේ නංගීලා ටිකට ආදර්ශමත් අක්කා කෙනෙක් වෙන්න.

😂ඒත් කොච්ච්ර try කරත් එයාට එහෙම වෙන්න බෑ එයාගෙ set එකෙ අය එයාට ගරු කරන්නේම නෑ ඉතින් මොනා කරන්නද ? පව් අපේ අක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😂ඒත් කොච්ච්ර try කරත් එයාට එහෙම වෙන්න බෑ එයාගෙ set එකෙ අය එයාට ගරු කරන්නේම නෑ ඉතින් මොනා කරන්නද ? පව් අපේ අක්කා.

ඒ වුණාට kavee අක්කා නම් කොයි වෙලෙත් try කරන්නේ නංගිලත් එක්ක නටන්නමයි. එයාගේ නංගිලාත් එක්ක නටනවා පිස්සු වැඩ කරලා ජොලියේ ඉන්න තමයි එයා ආසා.

 එයාගේ නංගිලාත් එක්ක නටනවා පිස්සු වැඩ කරලා ජොලියේ ඉන්න තමයි එයා ආසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Best Friends(Hostel Life)Where stories live. Discover now