ඔන්න ඉතින් අර sani කරපු මෝඩ වැඩේ හින්දා කට්ටියම හොදටම නාගත්තා දැන ඉතින් කට්ටිය මඩබරි වගේ.ඔන්න ඉතින් ඒ ගොල්ලෝ එහෙම ඉන්නවා දැකලා Athikaටයි.ඒතන එයත් එක්ක වාඩි වෙලා හිටිය කට්ටියටයි හිතුනා ඇයි අපි මෙතනට වෙලා වාඩි වෙලා ඉන්නේ කියලා.
ඔන්න ඉතිම් Athikaයි,sadiයි,jasmine,ත් ගියා රණ්ඩුවට ගිහිල්ලා හොදට නාගත්තා ඒ අතරේ Emashiයි,juhi අක්කයි තාම වාඩිවෙලා ඉන්නවා.
Juhi (mind)-අනේ ඉතින් මන් මොනවා කරන්නද මේ පොඩි එවුන් ටික බේරගන්නත් එපැ.
ඔන්න ඉතින් දැන් juhi අක්කත් වැඩෙට බැහැලා එයා බලා ගන්න එයාගේ නංගිලා ටික හොයනවා.නංගිලා ටිල හොයාගන්නත් බෑ කට්ටියම දුඹුරු පාට වෙලා.
කොහොම කොහොම ජුහි අක්කත් නා ගත්තා.ඒ අතරේ Athika දැක්කා Emashi තාම වාඩිවෙලා ඉන්නවා.
Athika(mind):මෙයා මොකද මේ වාඩි වෙලා ඉන්නේ මොනාහරි කියලා මෙයවත් මේකට ඇදලා ගන්න ඕනෑ. නැත්තම් වැඩේ හරියන්නේ නෑ.
Athika:මේ Emashi ඔයා දන්නවාද?
Emashi:මොනවාද?
Athika: මඩ මූණේ ගෑවාම ලස්සන වෙනවාලු.අහාලා නැද්ද?
Emashi:ආ ඇත්තද? අනේ මේ බොරු නොකියා යන්න.
Athika:අනේ ඇත්තම්‍යි.හරි ඉතින් ඔයාට ලස්සන වෙන්න ඕනෑ නැත්නම් ඔහොම්ම ඉන්න. මන් යනවා.
Emashi (mind):අනේ ඇත්තටම ලස්සන වෙනවාද?වෙන්නැති නේ කමක් නෑ ඔන්න ඔහේ ගිහිල්ලා බලමුකෝ.මන් ලස්සන වෙයි.
ඔන්න ඊටපස්සේ emashi බොරුවට kavee අක්කේ ගාගෙන ගියා.මඩ ගොඩට.
(10 minutes later)
ඔන්න එතකොටම එතනට ආවා madam මොකක්ද මේ සද්දේ බලන්න.
එයා ඒක දැකලා හොදටම තරහා ගියා.
Madam:ළමයිනේ!!!!!!!!
Set එක:මැඩම් ඇවිල්ලා දුවම්න දුවම්න.
ඔන්න කට්ටියම මඩ පිටින්ම දිව්වා Hostel එක ඇතුලට madamටත් කර කියා ගන්න දෙයක් නෑ. Madam ඒ වෙලේ මොකුත් නොකරත් මේ දේ හොදට මතක තියා ගත්තා එයාලට හොද දඩුවමක් දෙන්න.
(ඔන්න ඕක තම්‍යි ඊයේ දවසේ උනේ)
YOU ARE READING
Best Friends(Hostel Life)
Viễn tưởngHi!! කට්ටිය මේ තියෙන්නේ මන් ලියපු අලුත්ම story එක මේක නම් ඇත්ත කාතාවක් නම් නේමේ.😁 මෙකෙ ඉන්න චරිත නම් ඇත්ත. මගේ යාලුවෝ set එක තමයි. කතාවේ රගපාන්නේ.මේ දෙගොල්ලෝ හොදම තරහාකාරයෝ ඒත් මේ දේගොල්ලොටම තියෙන්නේ එකම හීනයක් මේ හිනේ සෑබෑ කරගන්න එයාලට පුලුවන්...