❄️තුන්වෙනි කෑල්ල❄️

60 12 8
                                    

ඔන්න අද පටන් ගමු කතාව

❄️උදේ පාන්දරම,
      
          Like an echo in the forest...
          Yeah, life goes on...
          Like an arrow in the blue sky...
          On my pillow,on my table
          Yeah, life goes on like this again..
                                              (BTS)
ඔන්න උදේ පාන්දරම jasmineගේ alarm එක වදිනවා.ඒත් එක්කම සදීගේ alarm එකත් වදිනවා.
             Hello from the other side........
           I must've called a thousand times
     To Tell you I'm sorry  for everything .....
                                       (Adele)

ඒත් කවුරුත් ,හ්ම් සද්දයක්වත් නෑ.මට හිතෙන විදිහට jasmine නම් දැන්ම නැගිටින්න එකක් නෑ.මොකද එයා ඊයේ රෑ පුරාම k drama එකක් බල බල හිටියේ.ඒත් අනිත් කට්ටියා තාම නිදි.
           ( 2 minutes later)

ඔන්න හැමදාම වගේ එක්කෙනෙක් නැගිට්ටා එයා තමයි. Set එකේ ලොකු අක්කා juhi .ඔන්න ඉතින් එයා නැගිටයින් පස්සේ "හා හා කට්ටිය දැන් නැගිටින්න නැත්නම් අර ආච්චී ඇවිල්ලා කෑ ගහයි"කියලා.

කට්ටියටම කාතා කලා.(ආ මට කියන්න අමතක වුනානේ මේ එයාලගේ නිවාඩු කාලේ හොදේ.)

ඔන්න ඉතින් කට්ටිය හෙමිහිට ඇහැරෙන්න ගත්තා.Alarm ඒක තාමත් වදිනවා දෙන්නාගේම කොහොම කොහොම හරි කට්ටියම නැගිට්ටා.

කට්ටිය නැගිට්ටට හැමෝටම හෙම්බිරිස්සාවක් හැදිලා වගේ ඔලූ රිදෙනවා.කහිනවා.වෙව්ලනවා.ඇයි ඒ අපි බලමු මොකෝ ඒ කියලා

ඊයේ,

Athika:මේ ඒයි ආශියා මේ මේ අහන්නකෝ.

Ashi: ඇයි මොකො එක පාරටම මේ අපිව මතක් වෙලා.රණ්ඩුවක් වත් ඇද ගන්නද?

Athika:අපෝ! මොකද මේ මන් එහෙම රණ්ඩු අදින්නේ නෑ අනේ.

Ashi(mind):මන් දන්නවානේ තමුන්ගේ ගැරැට්ටුව.
Ashi:හ්ම් හ්ම් කියන්නකෝ බලන්න.

Athik:මේ නංගියා ඔයා දන්නවාද?

Ashi: මොනවාද?

Athika:අද දෙව්මිනියා මොකක් හරි යටී කුට්ටූ වැඩකට තම්‍යි. සැරසෙන්නේ පොඩ්ඩක් හොයලා බලන්න.

Ashi:ඉතින් දැන් ඔව්වා මට කියන්නේ මොකටද?ඕන දෙයක් කර ගත්තුවාවේ.

Athika:නෑ ඉතින් ඔයාලාට මොනවත් උනොත් මට හරි නෑනේ එකයි.ඔයාට ඕන නැත්නම් මට කමක් නෑ මන් යන්නම්.

Ashi:හ්ම් හ්ම්..

.....................👀👀👀..............................

ඔන්න ඔහොම තම්‍යි වලියක ආරම්භය 😉 දැන් ashi  ඒක ගණන් ගන්නැතුව ගියාට දැන් ඒක මතක් වෙනවා. හරි දන් මේක කරන්න බෑ කියලා ashi යා ගියා.sanu ගාවට ගියා ඊටපස්සේ මුලු storyයම කිව්වා.

.ඔන්න ඉතින් sanuට වැහුනා එයාගේ නියම ස්වරූපේ ඊටපස්සේ ඒ දෙන්නම ගිහිල්ලා bubiට කිව්වා ඔහොම ඔහොම කට්ටියම ඕක දැන ගත්තා.ඊට පස්සේ අර රණ්ඩු කෙක්ක Athika ගිහින් මේක අනිත් පැත්තට ගිහින් කිව්වා මුලින්ම meharaට ඔන්න ඉතින් අර වගේම දෙපැත්තෙම කට්ටිය කලබල වුණා.

දැන් ඉතින් තේරේනවානේ මොකක්ද වෙන්න යන්නේ කියලා.ඔන්න ඉතින්
කොහොම කොහොම හරි දැන් ඉතින් රණ්ඩුව ඇවිලුනා.

කට්ටියම හිටියේ ඒ වේලේ මිදුලේ කට්ටියම කියවනවා. ගහාගන්නවා වැලි කනවා කොණ්ඩෙන් අදිනවා.

ඒත් ඔතනින් 5ස් දෙනෙක් විතරක් සොක් ඒකට රණ්ඩුව film එකක් වගේ බලන් හිටියා.1.Athika-හරි සතුටෙන් බලන්    
            හිටියා.
             2.jasmine and sadi- සිංදු අසමින්
             3.emshi-එයාගේ කොණ්ඩේ අවුල්
             වෙන හින්දා
              4.juhi- මන් ඉතින් මොනවා
            කරන්නද කියලාහිතමින්.
     
             5.dilu-පාඩුවේ ඉන්නවා

ඔය කට්ටිය ඇරෙන්න අනිත් set එක කෑ ගහනවා.Lachi බොරුවට මැද්දට පැනලා ගිරිය කඩණ් කෑ ගහානවා.ඒ අතරේ samidi ඇට මාලයක් අරන් මොනාද මුමුනවා.

ඇයි shehara රණ්ඩු බෙරන්න ගිහින් හැමොගෙන්ම ගුටි කනවා.පව් අප්පා.

Esha English වලින් මොන මොන වද දොඩනවා.ඒ අතරේ Bubi,Ashi,Senu,Udara,Mehara,Dewmini, ඇයි kavee මාර විදිහට රණ්ඩු කරගන්නවා.එහෙමත් අක්කලා.කොහොමහරි set එකම රණ්ඩුවට බැහැලා පිනනවා වැලි කනවා. කොන්ඩ කනවා අනේ ඉතින් අහිම්සක ලමයි.

දැන් තම්‍යි මාර වැඩේ උනේ. මොන්ගල් ඩයල් එක sani එයාට කොහෙන් හරි වතුර බටේ හම්බවෙලා.ඕක ඇරලා කට්ටියටම දැම්මා කොහොම හරි ඔක්කෝමලා තෙමුණා. Hostel එකේ මුලු මිදුලම මඩ වෙලා. ලමයි ටික නිකන් දියබරි වගේ නෑ නෑ මඩ බරී වගේ.



.................................................................





ඔන්න එතකොටම අපේ අම්මා ආවා ඉතින් ඒක හින්දා කාතාවේ ඉතුරු ටික පස්සේ දන්නම්. ඔන්න ඉතින් අදට මන් යන්නම byee.👋👋👋

             

Best Friends(Hostel Life)Where stories live. Discover now