රැල්ල🌊,
මගෙ බරත් ගත් විලස ,
ඇගෙ රිදුම් අරගන්න.
ඇගේ දුක ගුලි කරන්
මගේ හද ගිනි නිව්ව,
ඇගේ හද සනසන්න.
මුතුව සේ රැකගන්න 🍂By @vihangikulathunga....❣
වෙරළෙ වැලි කැට අතර සිරවුනු
මතකයන් සිර කරන් සිත තුළ
ලොවට නොපෙනෙන බරක් සඟවන්
පතයි සැමදෙන නොලැබෙනා සුවBy Indumini
VOCÊ ESTÁ LENDO
Stay With Me Forever [Completed]✅
Contoරැල්ල මේ අහපන්, හිත ඇතුළෙ ගුලි වෙච්චි බර නුඹට දුන්නා උඹට පෙම් කළත් මං ඇයට සමු නුදුන්නා ඇයව හිත මත තියන් උඹ ළඟම නැවතුවා මුතුව සේ රැකපන් හිත් කහට මැකුවා