"අප්පෝ මෙයාද අපේ අලුත් clz prefect😒"
එකපාරටම මුලු clz එකම කෑගන්න පටන් ගත්තම තමයි අපි දැක්කේ clz එකට අක්කා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා .
"මේ අර බෝක්කු කට නේද😅"
අපේ එක්කෙනෙක් හයියෙන් කෑගහුවා .අපෙ කට්ටියටත් ඉතිම් කටවල් පියන් ඉන්න බෑනෙ 🤦. වෙලාවට එයාට ඇහුන් නෑ..ඇහුනා නම් එහෙම පලවෙනි දවසෙම ඉවරයි😕.
එයා සුදු , ටිකක් උස එක්කනෙක්, කොන්ඩෙත් කොහොමහරි දිගට තිබ්බා.
ඒයා දක්ක පලවෙනි දවසෙම හිතුවා එයාත් එක්ක නම් ලෙසි වෙන් නැ කියලා. හිතුවා වගේම එක එහෙම් වුනා."නංගීලා සද්දේ නවත්තගන්න"
"අත් දෙක නලලට අරන් වැදගන්න"
"කෝ නියපොතු පෙන්නනන්න"
"exercise කරද්දි බිමට නැමෙන්න "
" කෝ හැමෝගෙම කුනු මලු එලියට ගන්න"
"හොදට අත් දෙක දිගඇරලා exercise කරන්න"
"හෙට මන් oath එකයි,school song එකයි හැමෝගෙන්ම ගන්නවා"
......එයා ඉන්නකම් clz එකේ මේ වගේ දේවල් දෝංකාර දුන්නා
පුදුම rules ගොඩකට යට වෙලා හිටියේ අපි.. 😣
එයාට අපි කතා කලෙ අපි එයාට හදපු නම් වලින් .හැබයි එයා නැති තැන . එයාට සෑහෙන nike names අපි හදලයි තිබ්බෙ . එව්වගෙන් සමහර එව්ව එයා දැන ගත්තා නම් බෙල්ලෙ වැල දා ගන්නවා sure . කොහොම හරි එයාට අපි වඩිපුරම කිව්වෙ robet.... කියලා
ඔන්න තව දවසක උදේම ....
"නංගිලා මොකද මේ clz එක ඉස්සරහ කුණු ගොඩක් 🤨,කවුද අද කුණු ගන්න ඉන්නෙ"
කවුදෝ එහෙම කියලා කෑගහද්දි clz එකම එකවර නිශ්ශබද වුණා.
"අප්පෝ මෙයාගෙ කටේ සැර"
"මාර ඇනයක් නෙ.උදේ පාන්දර කෙකර ගානවා😤"අපෙ කට්ටියත් එක එක එව්වා කිය කිය කෑගහනවා .
කොහොමහරි එදා කුණු ගන්න හිටියේ clea (not a real name😉) ඉන්න ඉන්න ඔක්කොටම කලින් clea ගැන ටිකක් කියලා ඉන්න ඕනි..අම්මෝ clea ගැන නම් කියලා වැඩක් නෑ...එයාට පොඩි දේත් ඇති හොටු පෙරාගෙන අඩන්න..හැබැයි ගොඩක් වෙලාවට ගොන් වැඩ කර කර හිනා වෙවී තමයි ඉන්නෙ..හැබැයි කේන්ති ගියාම ඕකෙ අනික් පැත්ත ළග ඉන්න අය ඔක්කොම ඉවරයි එයාට තරහ ගියාම..මෙයාට හොදටම පුළුවන් වැඩේ මොකක්ද දන්නවා ද???😂 කරදර වල පැටලෙන එක..කරදර වලට අඩගහලා එන්න කියන්නේ ....කොටින්ම කිව්වොත් ඉල්ලන්මයි කන්නේ..🥴🙌🏻.. එදා clea practice යන්න ලෑස්ති වෙලා හිටියේ... ඉතින් අපේ clz prefect අක්කි robet

YOU ARE READING
Nonstop troubles
Hororකොන්නින්චිවා ලමායි....🙋.මේ vacation එකේ කරා කියලා කියන්න දෙයකුත් තියෙන්න එපැයි...ඒක නිසා මටයි මගේ මට වඩා ටිකක් මොන්ගල් යාලුවටයි හිතුනා මේ story එක ලියන්න😌 මේක ඇත්තම කතාවක්....අපි පොඩි කාලේ (පොඩි කාලේ කිව්වට දැන් එච්චර ලොකු නෑ😏) නටලා තියෙන පිස්සු...