නම්ජූන් හ්යෝන්ග් ... බඩගිනී ... කන්න මුකුක් නැද්ද ...
තේ ඇහුවෙ ෆ්රිජ් එක අස්සෙ ඔලුව ඔබාගෙන...නැහැ නේ ... ෆ්රිජ් එකේ නම් මුකුත් නැහැ ... මාස තුනකට පස්සෙනේ ශුඩූ මං මේ අපාට්මන්ට් එකට ආවෙ... මාස තුනක් තිස්සෙ ඔය ෆ්රිජ් එකේ මුකුත් නැහැ ...
නම්ජූන් දත් තිස්දෙකම තියා එක දතක්වත් පෙන්නන්නේ නැතුව සීරියස් මූඩ් එකෙන් කිව්වා...අපෝ... ඔයා නම්... ඔයාට නම දාන්න තිබ්බේ නම්ජූන් කියලා නෙවෙයි ... මිස්ටර් කුනුලෝබස් කියලා ...
තේ කිව්වෙ නම්ජූන් දිහා බලලා හාමතෙන් මැරෙන්න යන මූඩ් එකෙන්...ඉට පස්සෙ ඔන්න නම්ජූන් බක බක ගගා හිනා වෙවී ඉද්දි ජිමින් ආවා එතනට ...
ජිමින් : මේ මොකෝ තේ තේ මැරෙන්න පන අදින කුම්කුලෙක් වගේ...
තේ : මේ කුනුලෝබස් මට කන්න දෙයක් දෙන්නේ නැහැ ...
තේ බිම පෙරලි පෙරලි නහයෙන් අඩ අඩ හොටු පෙර පෙර කිව්වා ...
ජිමින් - අයිගෝ තේ මාස තුනක් තිස්සෙ කවුරුත් නැති ගෙදරක කෑම තියන් ඉන්න නම්ජූන් හ්යෝන්ග්ට පිස්සු නැහැ ... අනිත් එක ඔයා ඇයි එයාට කුනුලෝබස් කිව්වෙ... මගෙ සෝල් මේට් කියල බලන්නේ නැහැ දෙන්නේ පයින් එකක් බෙල්ල ගැලවෙන්න ඔයාට...
තේ බිම වැටුනේ පපුවත් අල්ලගෙන පපුවෙ අමාරුවක් හැදුනා වගේ ...
තේ - ඔයා මේ කුනුලෝබස් නිසා ඔයාගෙ සෝල්මේට් ගේ බෙල්ල ගලෝනවා කිව්වා...
නහයෙන් අඩ අඩ හොටු පෙර පෙර තේ කිව්වා..
ජිමින් - නැගිටිනවා ... කම්මැලියා ... ඔහෙගෙ ෆෝන් එක තියෙන්නෙ අහවල් කෙංගෙඩියකටද... ඕඩර් කරගෙන කනවකෝ... නම්ජූන් හ්යෝන්ගේ බෙල්ල කන්න හදන්නේ නැතුව...
ජිමින් කිව්වෙ බිම වැටිලා ඉන්න තේගෙ පස්සට ඇන ඇන...
තේ - අහ්.. හරි හරි... මං යනෝ මිදුලට...
තේ ජිමින්ටයි , නම්ජූන්ටයි රව රව මිදුලට ගියා...
බුදාම්මෝ ... ඔයා මාර වසයිනේ ...
නම්ජූන් කිව්වෙ ජිමින්ට...මං එහෙම තමා... මගේ හ්යෝන්ග්ට අනන් මනන් කියාගෙන ආවොත් බලාගන්න පුළුවන් මේ තාර පැටියා , යක්ස පැටියෙක් වෙන හැටි...
එහෙම කියපු ජිමින් එතනින් යන්න හදලා ආයෙත් හැරුනා...මේ හ්යෝන්ග් ඔහේටත් පිස්සුද ... අර මොලේ මොට වෙච්ච කොටි පැටියා කියන ගොං කතා අහගෙන ඉන්නේ...ඔයා අපේ හ්යෝන්ග් , අපේ ලීඩර් , ඉතින් අපි ඔයාට ගරු කරලා කතා කරන්න ඕනේ ...
යකා වගේ රව රව ජිමින් කිව්වා...හරි හරි ජිමිනා... ඔයා මගේ සූට්ටං මල්ලියනේ... හී... හිනා වෙන්නකෝ...
නම්ජූන් දත් හැට හතරම පෙන්නලා කිව්වා ...
..............................................................................
සොරි ... පරක්කු උනා...
දිගටම කොට චැප්ටර්ස් තමයි දෙන්න වෙන්නේ...
කතාව බෝරින්ග්...
මොකද මට විහිලු මතක් වෙන්නෙ නැහැ ...
ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්න..................................................................................
මතු සම්බන්ධයි............
𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 𝐊 විසින් ලියන ලදී ...✍︎
YOU ARE READING
එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)
Humorඑන්න... අපි එකතු වෙලා හිනා වෙමු... අපි අපේ හිනාව හැමෝම එක්ක බෙදා ගමු........ අන්තිමටම හිනා වෙලා මැරෙමු..............😂 මේකේ දැනට chapters ගොඩාක් අප්ඩේට් කරල තියනවා කියල පෙන්නුවට , හරියටම කතාවට අදාල chapters මම මේකෙ අප්ඩේට් කරලා තියෙන්නෙ දැනට 15 යි...