ඉට පස්සේ ඉතිම් නම්ජූන් කෑම ඕඩර් කලා...
.............................................................................සෙම්පති ජන්ග්කුක් ආච්චි වැහිලා වගේ කාගෙන කාගෙන ගියා ...
ඒක දැකලා තේගේ රතු කට්ට පැනලා...
ඇයි ඉතින් ඒ මදිවට නම්ජූන් ජන්ග්කුක්ව හුරතල් කරනවා දැක්කම තේගේ මයින්ඩ් එක... ,
යකෝ ... නම්ජූන් හ්යෝන්ග්ට මෙච්චර හුරතල් මාව පොඩ්ඩක් හුරතල් කරන්න බැහැ ... අර අලි ඇගක් තියෙන ගොං ගොබිලව හුරතල් කරන්න පුලුවන් ... මොට්ට හාවා... නම්ජූන් ඌරු හොටා...
තේයොන්ග් හිතුවෙ එයා හිතනවා කියලා ... නැහැ බලන් යනකොට එයාගේ සිතුවිලි වල පිවිතුරු කමට ඒවා එයාගෙ කටිනුත් පිටවෙලා... මුලු කෑම මේසෙම තේයොන්ග් දිහා බලන් හිටියේ අත් හතරක් , කකුල් පහක් එක්ක ආපු පිටසක්වලයෙක් දිහා බලනවා වගේ...
ඇයි මොකෝ... මාව කෑමක් වගේද පේන්නේ...
හිතින් හිතුව ඒවා කටින් පිටවෙලා කියලා නොදත් අසරණ තේයොන්ග් ඇහුවා...අපේ ජින්ට රැප් ජින් ආවේස උනා...
(තේයොන්ග්ට අබ සරණයි...😌)
මොනාද දැන් තමුන් කිව්වෙ... ඌරු හොටා කිව්වෙ අපේ නම්ජූන්ට නේද... යාආආආආආආආ ... මං තවුසෙව චිකන් අන්ඩක් වගේ එල්ලනවා බාල්කේ ... හරිය... තමුන් කොහොමද වැඩිමල් කෙනෙක්ට එහෙම කතා කරන්නේ ... එතකොට මගේ ආදරනීය මල්ලියා ජන්ග්කුක්ට කිව්වා කතා... ගොං ගොබිලා කිව්වා ... මොට්ට හාවා කිව්වා... ඔල මොට්ටල කිම් තේයොන්ග් ...පුහ්හ්හ්හ්හ්හ්
අහ්... අපේ රැප් දෙයියා ජින් , එයාගේ රැප් එක ඉවර කරන්නත් කලින් තේයොන්ගේ වාසනාවකට , ජින්ගේ අවාසනාවකට කටේ තිබ්බ චිකන් කෑල්ලක් ජින්ගේ පිටි උගුරෙ ගියා...
කැහ්... කැහ්... කැහ්...
අහ්... අම්නේ ... හ්යෝන්ග් ... ඉද ගම්න... ඉදගෙන මේ වතුර එක බොන්න...
හොබී කිව්වෙ එයාගෙ හිනාව තද කරගෙන...
හොබීගෙ දත කට පූට්ටු වෙලා... හිනාව තද කරන් ඉදලා...............................................................................
Hiiiiii Guys ...👋
යුවර් එවිල් ඕතර්නිම් ඊස් බැක්..😈😈😈
..............................................................................මතු සම්බන්ධයි............
𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 𝐊 විසින් ලියන ලදී ...✍︎
YOU ARE READING
එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)
Humorඑන්න... අපි එකතු වෙලා හිනා වෙමු... අපි අපේ හිනාව හැමෝම එක්ක බෙදා ගමු........ අන්තිමටම හිනා වෙලා මැරෙමු..............😂 මේකේ දැනට chapters ගොඩාක් අප්ඩේට් කරල තියනවා කියල පෙන්නුවට , හරියටම කතාවට අදාල chapters මම මේකෙ අප්ඩේට් කරලා තියෙන්නෙ දැනට 15 යි...