Taehyung pov
වසන්තය ඇවිත්..මම දුවගෙන ගියේ ඇගේ තුරුලට.
Jisoo...ඔන්න මම ආවා..දන්නවද ඔයා දැන් ගොඩක් ලොකුයි..හරිම ලස්සනයි"
සිනහාසුනු ඇය චෙරි මල් පෙති රැසකින් මා වසා දැමුවාය.
මගේ jisoo ගේ අන්තිම කැමැත්ත වුනේ එයාගේ භෂ්මාවශේෂ වලදාලා චෙරි ගහක් හිටවන එක.. අපි ගාවින් ඉඳගෙන අපිට හෙවන දෙන ගහක් වෙන්න එයාට ඕනේ වුනා...වසන්තයේදි පණ නැගෙන චෙරි ගහක් එයාට වෙන්න ඕන වුනා. එයාගේ එකම ඉල්ලීම.. මගේ පොරොන්දුව වුනේ ඒක..දැන් එයා ලොකුයි.ලස්සනයි . අවුරුදු 25ක කෙල්ලෙක් එයා.
"Jisoo..."
Cherry ගහේ බඳ වටේ අත් යවලා මම බදාගත්තා...කම්මුලක් කඳට හේත්තුකරගෙන ඇගෙන් ලද උණුසුම හෙව්වා.
Jisoo දන්නවද අපේ චුට්ටා...දැන් චුට්ටෙක් නෙමෙයි දැන් ලොක්කෙක් ..එයා ඔයගේ පාරේ යනවා. ඔයා හිතන විදියටමයි එයා හිතන්නෙත්. Jisoo මාව තනිනොකරට ස්තූතී..
අද චුට්ටගේ results එනවා final exam වල...තව ටිකකින් ඔයාගාවට දුවගෙන ඒවි.ඒක නෙමෙයි..දැන් ඔයා හරි තරුණයි නේ..මම නම් නාකි වෙලා.
ඒක නෙමෙයි ඔයාට උඩ ඉඳන් බලන කොට පලාතම ලස්සනට පේන්වා ඇති නේ...ඔයා වාසනාවන්තයි jisoo."ඔම්මා ඔම්මා....
මගේ කතාව ඉවර කරගන්න බැරි වුනේ පුතා කෑගහගෙන ආපු නිසා
"ඔම්මා ඔම්මා...මම ඒක කරා ඔම්මා....."
පුතා jisoo වටේ අත් යවලා බදාගත්තා..
YOU ARE READING
Only You Know How I Feel 🍃🍂[✔]
FanfictionShort sinhala FF (Completed ✔️ ) With you without you I don't feel lonely .. Because I know you're with me But i miss you I need you ONLY YOU KNOW HOW I FEEL Cherry blossoming spring 🍒 🌸 Comes after winter.. ❄ Some how spring 🍃 will come to Yo...