#Epilogue

400 96 70
                                    

ජිවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්...කරදර කියන දේ කලින් කියලා එන්නේ නැහැ නේ..අපි හැමදේකටම සූදානම් වෙලා ඉන ඕනේ.
අතීතයේ ගිලිලා හිටියා කියලා අපිටලැබෙන දෙයක් නැහැ.අතීතය කතා කරාට අහන්න එපා...කරන්න ඕනේ ඒ අතීතයෙන් ඉගෙන ගන්න එක.

Jisoo ත් අඬ අඬ හිටියා නම් taehyung ට මොකද වෙන්නේ.?
Jisoo හැම දෙයක්ම දරාගත්තා.. ඒ taehyung  වෙනුවෙන් පුතා වෙනුවෙන්..

හැමදාම ජිවිතේ වසන්තය තියෙන්නේ නැහැ නේ..නියඟත් එනවා..අපි කරන්න ඕනේ වසන්තයට සූදානම් වෙන එක.

Fantasy  ලෝකවල් වල අපි ගොඩක් වෙලාවට ජිවත් වෙන්නෙ..ඒත් ඔයාලා තේරුම් ගන්න ඕනේ අපි ජිවත් වෙන ලොකය ඊට හාත්පසින්ම වෙනස් එකක් කියලා. ඒ ලෝකයත් ලස්සනයි.කරන්න ඕනේ අපි හිතන විදිය වෙනස් කරගන්න එක..

හ්ම්...ලියන්නේ නෑ කිව්වට ගොඩක් requests  ආවා මොකක් හරි එකක් ලියන්න කියලා..එච්චර ඉල්ලද්දිත් නොදී ඉන්න එක නපුරුකමක් කියලා හිතුනා.
ඉතින් පොඩි එකක් දුන්නා. මේක මම type කරේ එක chapter  එකකට  ඒත් දිග වැඩි නිසා එක දිගට ඔයාලට කියවන්න කම්මැලි වේවි කියලා හිතලා කොටස් තුනක් විදියට දැම්මා.

ඉතින් මේක කම්මැලි ඇති..හිනා වෙන්න මුකුත් තිබ්බෙත් නැහැනේ.

මොකක්ද හිතෙන්නේ මේ කතාව ගැන..? හිතට වැදුනද..?

Short story  ලියන එක අමාරුයි .මොකද කෙටියෙන් ඔක්කොම ටික කියන්න ඕනේ...

මේ කතාව මගේ හිතෙ ගොඩ කාලෙක ඉඳන් තිබ්බ එකක්. මම හිතන් හිටියේ මේකෙන් දිග එකක් ලියන්න ..ඒත් මට හිතුනා මේක ගැලපෙන්නේ short story  එකකට කියලා..

දිග ff නම් ආයේ 2022 වෙනකන් ලියන්නේ නැහැ..වෙලාවක් තිබ්බොත් short එකක් ආයේ ලියන්නම් ...

මම ආසාවෙන් හිටියේ sad ending  එකක් ලියන්න.request  නුත් ආවා sad එකක් ලියන්න කියලා.හිහී 😁

ඒ වගේම thanks  ParkEmaJi cover එකට ❤️❤️

Thanks my kims මාත් එක්ක දිගටම ඉන්නවට..thanks ඔයාලගේ votes,comments  වලට 😍🌼
කෝ මම කිව්වනේ මට බනින්න කියලා ආයේ කතාවක් ලියන්න ආවොත් 🤣🤣 බැන්නේ නෑනේ..හ්ම් හ්ම් කමක් නෑ මේක පොඩි කතාවක් නේ නේ 😅🙏

Wattpad  එක්තරා විදියකට ආශීර්වාදයක්..ගොඩක් පොත් කියවන්නේ නැති අය මේකේ කියවන්නේ idols ලගේ නම් තියෙන නිසා..ඒක ප්‍රයෝජනයට අරන් ජීවිතයට මොකක් හරි දෙයක් දෙන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්..

එහෙනම් ඔයාලගේ අදහස් මට කියන්න. ඒවා මට වටිනවා.
Request  තියෙනවා නම් මට කියන්න.
Comments දාන්න ලමයි..මගේ මහන්සියට තෑග්ගක් ඒක..මටඒවා වටිනවා ❤️💞

Bye bye
Stay safe & happy
Love U my kims

Your author
~Lan_Kimra~•°

Only You Know How I Feel 🍃🍂[✔]Where stories live. Discover now