Q & A

995 231 54
                                    

  
   
  
Q : කුකිව කිඩ්නැප් කරපු වෙලාවේ එතන ටේටේ හිටියද?

A : ඔව්. ටේටේ එතන හිටියා. ඒ පර්ෆියුම් එක එයාගේ. ඒත් කුකී ටෙටේට කිව්ව බොරුවට අහු උනා.

ටේටේගේ තාත්තගේ කටහඩ කවදාවත් කුකීට ඇහුනේ නෑ. ලුසියානෝ පුලුවන් තරම් පරිස්සම් උනා කුකී ඉස්සරහා කතා නොකර ඉන්න. එයා කතා කරා නම් කුකීට අදුරගන්න පුලුවන් වෙනවා එයාව කිඩ්නැප් කරපු වෙලාවේ ටේටේගේ තාත්තා එතන හිටියා කියලා.

ටෑන්ත් මේ දේවල් දන්නවා. කුකී ටෝනි මොන්ටානා එකට ගිය වෙලාවේ ටේටෙගේ තාත්තා ටෑන්ට රහසින් දෙයක් කිව්වට පස්සේ ටෑන් කියනවා අපිට මීටින්ග් එකක් තියනවා කියලා. ඒ කිව්වේ බොරුවක්. කුකී ලුසියානෝ එක්ක කතා කරා නම් කුකී ලුසියානෝව අදුනගන්න හන්දා එයාලා දෙන්නා එතනින් බොරුවක් කියලා අයින් වෙනවා.

.
.
.
.
.
.
.
.

Q : යුන්ගීගේ නම කියලා කතා කරපු වෙලාවේ එයාට ලුසියානෝ මොනවද කිව්වේ.?

A : ටෑන්ට මේ දේවල් දෙන්නෙ ටෑහ්යුන්ග්ව බේරගන්න. එයාව පොලීසී යන එක නවත්තන්න. මේ දේවල් අහු වෙන දවසට ටෑන්ව විතරක් පොලීසියට දීලා ටේටේව බේරන්න. මොනවා උනත් ලුසියානෝ එයාගේ ලේ ගැන තමයි මුලින්ම හිතුවේ.

ටේ මේ දේවල් ගැන අහගන්නවා යුන්ගිගෙන්. එදා ඉදන් ටේ තාත්තට ගොඩක් ගරු කරනවා, තාත්තා කියන දේවල් අහනවා, කරන්න හැමදේටම තාත්තගෙන් උදව් ගන්නවා.

.
.
.
.
.
.
.

Q : කුකී හිටියේ ගැලරි එකේ කියලා කිඩ්නැප් කරන අය දන්නේ කොහොමද?

A : කුකී නෝවාහ් එක්ක කතා කරන ගමන් ටේටේට කියනවා එයා ගැලරි එකට වෙලා ඉන්නම් කියලා. ටේටේ ඒක එයාගේ තාත්තට කියනවා.

.
.
.
.
.
.
.
.

Q : ජින් මේ දේවල් කුකීට කලින් කිව්වා නම් කුකී ඒ දේවල් තේරුම් යන්න තිබ්බා නේද?

A : ජින් හිතුවා කුකී මේ දේවල් දැනගත්තම එයාට ' ආදරේ ' කියන එක එපා වෙලා එයා කවදාවත් ආයේ ආදරය කරන්නේ නැති වෙයි කියලා. එයා ඒකට බය උන හන්දා මේ දේවල් හන්ගගෙන හිටියේ.

.
.
.
.
.
.
.

Q : ඇයි ටේටේ අන්තිමට වෙනස් උනේ?

A : නෑ. එයා මුලදිම කිව්වා එයා ඕනේ දේකට කැමති වෙලා ඉන්නේ ටික කාලයක් විතරයි කියලා. අනික කුකී ඉන්නකොටත් ටේටේ තැන් තැන් වල ගියා

.
.
.
.
.
.
.
.

Q : මට කොහෙන්ද මේ අයිඩියා එක ආවේ?

A : මම කියවපු පොතක මම දැක්කා බොයි හොස්පිටලයිස්ඩ් උනාම බෝයී එයාගේ අයියා වෙනුවට එයාගේ ලවර් ට කතා කරන්නේ. මම ඒ වෙලාවේ හිතුවා බෝයිගේ අයියට ඒ වෙලාවේ මොනවා හිතෙයිද කියලා. ඒක තමයි මාව මේ කතාව ලියන්න ලීඩ් කරේ.

.
.
.
.
.
.
.
.
.

Q : ඇයි මම මෙහෙම දුක හිතෙන එන්ඩ් එකක්ම දෙන්නේ ?

A : සමහර වෙලාවට මට දෙන්න ඕනේ පනිවිඩයට හරියන්නේ දුක හිතෙන එන්ඩ් එකක්.

.
.
.
.
.
.
.

Q : මම තාමත් තරහින්ද?

A :නෑ.
     මම තමයි "සමාව දීමේ දෙවගන".

.
.
.
.
.
.
.
.

Q : ඇයි එක පාරටම අප්ඩේට් කරලා ඉවර කරේ?

A : ටයිප් රයිටර්ට පෞද්ගලික ප්‍රශ්නයක් හන්දා එයාට තව ඉන්න බෑ කියලා තේරුනා. මම එයාට කිව්වා ඔක්කොම අප්ඩේට් කරලා නිකන් ඉන්න කියලා.

.
.
.
.
.
.
.

Q : මම සතුටින්ද?

A :ඔව්.

මම තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා.

මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා.

ඒ විතරක් නෙවේ මම තමයි මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම කෙනත් !





THANK YOU SO MUCH ❤️
Fiction by Roshell🍃

HYUNG | TaeKook × Jin | Completed Where stories live. Discover now