අවසාන කොටස

1.7K 354 237
                                    

"ජිමිනාආආආආආ"

ජින් කෑගහනවත් එක්කම ජිමින්ගේ පපුව හරහා දිගු තුඩක් කිදා බැස්සා...

"Oh Shit Nooooo Jiminaaa."

"අනේ ඇස් අරින්න ජිමිනා.."

යුන්ගී කෑගහ ගහ අඩන්න පටන් ගත්තා.. යුන්ගී කියන්නේ සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයෙක් නොවුනත් දැන් ඔහු අඩනවා...

"යාහ් හියුන්ගී අඩන්න එපා... බලන්.. ආහ්... ඔයා කැතයි අඩද්දී"

ජිමින් වේදනාවෙන් හිනා වෙවී යුන්ගී ගේ ඇස් වල කදුලු පිහදැම්මා..

ජින් එහා පැත්තේ ඉදන් අඩ අඩම නැගිට්ටා.. ඉයුන්හා හිනා වෙද්දී ජින්ට තරහව ඉහ වහා ගියා..

"හොල්මන් ගෑනියේ... තමුන් ඕනවට වඩා වැඩී... තමුසේ හිතුවද තමුසේ ඔහොම හක හක ගගා මේ හොල්මන් ඔලුව එක්ක ඉදියම අපි බය වෙයි කියලා.. නෝවේ කොහෙත්ම නෑ.."

ජින් කියෝගෙනම යද්දී ඉයුන්හාගේ මුහුණ වෙනස් උනා..

ටික වෙලාවකින් ඉයුන්හා ගේ ඇග ජන් හියුන්ග් ගේ හිස සමග ජිමින් කලින් වතාවේ කැඩපතෙන් පෙනුනා වගේ මුහු උනා...

"හහ්... දැන් ඔය ඇගයි අර මිනිහගේ ඇගයි එකතු කලා කියලා අපි බය වෙන්න ඕනේද.. ඔන්න ඒනම් අපි බිත්තර කට්ටක් ගෙන්නලා හැංගෙන්නම්."

ජින් මේ කියවන විකාරය දිහා හැමෝම පුදුමෙන් බලන් ඉදියා.. දෙමුහුන් ඇගේ අයිතිකාරයෝ දෙන්නගේ මුහුණත් වෙනස් උනා..

"මොකද.. ඔහොම බලන්නේ.. මෙයාලගේ දුර්වලතාවේ ඒක.. හැම එකාටම දුර්වලතාවයක් තියනවා නේ.."

ජින් හිමින් කියලා හැමෝටම සන් කලාම නම්ජූන්ට ඉවෙන් වැටහුනා..

"මන් කියද්දීම මේ ඉතුරු උන ශුද්ධ වූ ජලය මං අර ගෑනිගේ ඇගට ගහද්දීම ටේ ඔයා ගිහින් ජන්ගූව අල්ලගන්න.. මං හොබීව අරගද්දීම ඔයාලා වෙලාව ගන්න.. හරියටම තව විනාඩි තුනයි එයාලට තියෙන්නේ.."

ජූනී එහෙම කියනවත් එක්කම අනිත් අය හැරුනා.. ඒත් යුන්ගී ජිමින්ව අතාරින පාටක් නැහැ..

ඒ බැදීම ...

හරිම පුදුමාකාරයි ...

සහෝදරයෙක් ගේ...

𝑶𝒏 𝒕𝒉𝒆 𝒘𝒂𝒚 ||•ʜᵒʳʳᵒʳ ғғ• ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now