2026
sara
Age-19
Srilankan girl කෙනෙක්.
University student කෙනෙක්.
ජිවිතේ නිදහසේ ගෙවන්න කැමති කෙනෙක්.
අක්කා එක්ක කොරියාවේ ජිවත් වෙන්නේ.
මෙයා පොඩි කාලේ canda වල තමා ජිවත් වුනේ.
Kpop fan කෙනෙක්..
ලස්සන මුහුනක් තිබුනත් කට ඇරියගමන් මුනේ තැන්පත්කම නැතිවෙන කටකාර කෙල්ලක්. දගයි, නිහතමානි, කරුණාවන්තයි.
භාෂා 5ක් කතා කරන්න පුලුවන්.(multi language)
* සිංහල
* franch -( canda වේ භාෂාව)
* English
* Tamil
* Korean.
එක එක style කරනවා. අතේ පොඩි ලස්සන tattoo එකක්වුත් ගහන් ඉන්නේ.කෙලින්ම කිව්වොත් දැන් කාලේ කෙල්ලෙක්. තමන්ගේ ජිවිතේ තමන්ට ඕනේ විදියට විදින, අම්මාටයි තාත්තටයි අක්කාටයි විතරක් ඇහුන්කන් දෙන කෙනෙක්.
අනිත් උන්ට බම්බූ ගහගන්න කියලා ජිවත් වෙන්නේ. 😁Jeon Jung Kook. ( කුක්බාරින්ග් 😁)
Age- 28
ම්... මෙයා.. මෙයා ගැන කියන්න දෙයක් නෑ. Army ලා දන්න kookie ම තමා.
දගකාර,සෙල්ලක්කාර, ලස්සන, හුරතල් ලොකු එකා කියලා හිතන් ඉන්න පොඩි ම එකා.
Multi talented makne baby.Siyara.
Sara ගේ අක්කා.
Age- 22.
South korea වල university ගිහිල්ලා. Job එකකට දාලා මොකක්හරි job එකක් සෙට් වෙනකම් ආතල් එකේ ඉන්නේ.
නංගිගේ ගතිගුණමයි.Kim tae hyung.
Age- 30
V තමා. ඒ ගතිගුන හිතාගන්න.Park jimin.
Age- 30
Jimin ගේ ගතිගුණ ගන්න ළමයි.
ආදරවන්ත, ...... කොල්ලෙක්. 😁BTS
sara ගේ පිස්සු යාලුවා. මෙයා korean girl කෙනෙක්. Army කෙනෙක්. 💜
Kim yuha.
Same university same ages.
funny girl කෙනෙක්.____________________________________
මුලින්ම කියන්න ඕනේ මේ චරිත විතරයි ගත්තේ. Idol ගේ ජිවිතේ (private life) එක්ක සම්බන්ධ කරන්න එපා. වයසවල් එහෙම එකට එකක් සසදන්න යන්න එපා.
මේ මගේ first ff එක නෙමේ.
වැරදි තිබුනොත් comment කරන්න යන්න.
එහෙනම් chapter 1 න් හම්බෙමු..
YOU ARE READING
♥️ ℓσνє ♥️ ( 𝘴𝘪𝘯𝘩𝘢𝘭𝘢 𝘧𝘧 ) ( jungkook )
Fanfictionපතාගෙන ආපූ බැදීමක් නිසා වෙන්වුනු ආදරවන්තයෝ දෙදෙනෙක්. 🥀🥀🥀🥀 සංසාරගත ආදරයක් වගේම ආදරණීය ආදරයක්. " ඔයාගේ සතුටට ඉඩ තියලා මම ඔයා දිහා ඔයා වෙනුවෙන් සදහටම බලන් ඉන්නම් මැණික. මට සමාවෙන්න.. මම ඔයාට මගේ හිතේ තියෙන ඒක කියන්න සමාවුනාට. ඒත් මගේ හිතේ ඔයාට තිය...