OMMA- එන්න ඉදගන්න..
Sara- thanks untie..
jimin- ඔයාලා දෙන්නා කතා කරගන්නකෝ.. මම wash එකක් දාගන්න යනවා.
OMMA- හා... ඉතින් දුවගේ නම මොකක්ද?
Sara- sara untie. මම කොරියන් නෙමේං ☺️
OMMA- ආ ඒකනේ බැලුවේ.. මෙහේ university යනවා කිව්වානේ.
Sara- ඔව්.. Untie අ.. මම ඉස්සර හිටපු ගෙදරනම් හිටියේ වොන්...... ගාණකට.මෙහේ.
OMMA- එහෙනම් අපිත් ඒ ගාණම ගන්නම්. එන්නකෝ ඔයාගේ apartment එක බලන්න යමු.
Sara- යමු..( සාරා ඔක්කෝම බැලුවා. චුටි ලස්සන kichen එකයි,සාලෙයි, bathroom එකයි, room එකකුයි ලස්සන verenda එකකුයි තිබ්බේ. දැක්ක ගමන් ඕනේ කෙනෙක්ට ආස හිතෙනවා.)
OMMA- කොහොමද? ☺️
Sara- හොදයි untie. මම ඔයාට හෙට bank එකට ගිහින් ඇවිත් pay..
OMMA- අයියෝ.. සල්ලිනම් පස්සේ පුලුවන්. එහෙනම් දුව wash එකක් දාගෙන එන්නකෝ. මම තේ එකක් හදන්නම්. මම යන්නම්.
Sara- හා.. හරි untie..sara wash එකක් දාගෙන towel එක පිටින් washroom එකෙන් එලියට එද්දි jimin sofa එකේ ඉදගෙන.
Sara- ඔහ්.. Jimin shi.. 😳
Jimin- 😳 sorry... මම එලියට යන්නම්.
( අනිත් පැත්ත හැරිලා දොරෙන් එලියට ගියේ කෙල්ල towel එක පිටින් හිටිය නිසා.)
Sara- 😅 අයියෝ.. මෙයානම්.. ( සාරා ඉක්මනට ගිහින් ඇදුමක් ඇදන් ආවා.) එන්න jimin shi..
Jimin- අහ්..
Sara- ඉදගන්න. ඇයි ආවේ?
Jimin- ඔය දොර ඇරලා තිබ්බ නිසා මම ඉදගත්තේ. බියන්හේ සාරා.
Sara- අයියෝ.. මොනාත් වුනේ නෑනේ. සමාව ඉල්ලන්න එපා.
Jimin- අහ්.. මම මේ මගේ ඇදුම් bag ටික ගෙනියන්න ආවේ.
මගේ bag ටිකත් ඔයාගේ room එකෙන් දාලා. මම යැව්වා.
Sara- ආ...
Jimin- මෙහේ හොදයි නේ අවුලක් නෑනේ.
Sara- කිසි අවුලක් නෑ. අහ්.. Jimin shi.. මට part time job එකක් එපා..
Jimin- හ්ම්.. ඒත් ඇයි ?
Sara- මෙහේ මගේ යාලුවෙක්ගේ studio එකක් තියෙනවා ඒකට join වෙනවා.
Jimin- අහ්. හොදයිනේ.. ඔයා මගේ මල්ලිව දැක්කාද? Hyun.
Sara- නෑනේ.
Jimin- දැන් එයි මම ඔයාව හදුන්නලා දෙන්නම්කෝ..
Sara- ☺️ අහ්.. Jimin shi..
Jimin- ඕ..
Sara-j.k..jk මම මෙහේ කියලා දන්නේ නෑනේද?
Jimin- නෑ. නෑ. බය වෙන්න එපා. අනික එයා ආවත් ඔයාට මොනාත් කරන්න දෙන්නේ නෑ. මම ඉන්නවානේ අපි යමු ඔම්මා එන්න කිව්වා.
Sara- කුමවෝ jimin shi..House ....
Siyara- අහ්.. Jk..
Jk- ඔයා වැඩට යන්න ලැස්තිවෙනවාද?
Siyara- ඔව්. කුකී කුමාවෝ..
Jk- ☺️ congratulations
Siyara- thanks..
Jk- V හියුන්ග් වුයි jimin shii යි කෝ..
V- මම ඉන්නවා.
Siyara- jimin නංගිව ගෙදර දාන්න ගියා.ගිහින් ආවා. දැන් කොහේද දන්නේ නෑ.
V- එයා ඔම්මාව බලන්න යනවා කිව්වා.
Jk- busan? ( මම ඉක්මනට එන්නම්. Jk ගියේ සාරගේ ගෙදර සමාවගන්න යන්න.)
V- කොහේද?
Jk- ගමනක්.. අහ්.. Siyara sara ගේ number එක දෙන්නකෝ..
Siyara- ඔහ්.. ඉන්න ටිකක්. ගහගන්නකෝ.. 082_______
Jk- කුමාවෝ...
YOU ARE READING
♥️ ℓσνє ♥️ ( 𝘴𝘪𝘯𝘩𝘢𝘭𝘢 𝘧𝘧 ) ( jungkook )
Fanficපතාගෙන ආපූ බැදීමක් නිසා වෙන්වුනු ආදරවන්තයෝ දෙදෙනෙක්. 🥀🥀🥀🥀 සංසාරගත ආදරයක් වගේම ආදරණීය ආදරයක්. " ඔයාගේ සතුටට ඉඩ තියලා මම ඔයා දිහා ඔයා වෙනුවෙන් සදහටම බලන් ඉන්නම් මැණික. මට සමාවෙන්න.. මම ඔයාට මගේ හිතේ තියෙන ඒක කියන්න සමාවුනාට. ඒත් මගේ හිතේ ඔයාට තිය...