🤍𝘊𝘩𝘱𝘵𝘦𝘳 3 🤍

66 7 0
                                    

In Dining Table.

jimin- කාත් එක්කද හිනා වෙවි කතා කරේ.
Jk- boyfriend මම හරි නේ?
සාරා- ටිකක් වගේ. 😅
V- boyfriend කෙනෙක් ඉන්නවාද?
සාරා- නෑ... එයා මට කාලයක් කැමැත්තෙන් හිටිය කෙනෙක්.ඒත් මම එයාව අශ්‍රය කරන්නේ මගේ යලුවෙක් විදියට.
Siyara- joon ද?
සාරා- ඔව්.
Jimin- ඔයා එයාව reject කරාද?
සාරා- ම්ම්. නෑ.. එහෙම මත් නෙමේ. එයා එයා මගේ type එකේ නෙමේ. අනික මම බයයි සම්බන්ධතා තියාගන්න.
Jk- ඒ ඇයි?
සාරා- ම්ම්. මට බයයි.
V- ඇයි බය වෙන්නේ.?
Siyara- මෙයා කාටහරි ආදරේ කරොත් කරන්නේ හදවතින්මයි. ඉතින් ඒ කෙනා මෙයාව අත ඇරියොත් මෙයාටවත් මෙයාව පාලනේ කරගන්න බෑ.
සාරා- you are correct 😅😉
Jk- ඒ කියන්නේ මෙච්චර කාලේකට ඔයා කාටවත් ආදරේ කරලා නැද්ද?
සාරා- එක්කෙනෙක්ට එක්ද් සැරයක් කරා. ඒත් එයා දන්නේ නෑ. මම එයාට ආදරේ කරා කියලා. 😅
Jimin- One Side Love එකක්?
සාරා- හ්ම්.. ඊට පස්සේ මම kpop, k drama වලට ඇබ්බැහි වුනා දැන් ඉතින් crush 100ක් විතර ඉන්නවා. 😅
V- 🤣 Funny life එකක් නේ.
සාරා- ඔව්..
Jk- අද මෙහේ ඉන්නවාද?
V- හා.. 😁
Jimin- මටත් පුලුවන් වෙයි.
Jk- siyara.. ඔයානම් ඉතින් මෙහේ ඉදලා තියෙනවානේ.
Siyara- ආ.. මේ.. මටනම් අවුලක් නෑ.හෙට මම free. සාරා..
Sara- ( කෑම කකා එක සැරේටම එයා අර තුන්දේනාගේ මුනු බැලලා වතුර ටිකක් බිව්වා.)
Jk- ඉන්නවාද අද?
Sara- ඒ කිව්වේ මේ රෑටද?
Jk- නැතුව 😅
Jimin- ඉන්නකෝ.. 😃
Sara- අහ්.. මේකයි.. මට... මට මේ.. අද බෑ.මම යන්න ඕනේ.
Siyara- එහෙනම් මමත් යන්නම්.
V- අප්පෝ... ඉන්නකෝ අනේ...
Jk- අනේ අවුරුද්දක් ඉන්න කිව්වේ නෑනේ අද විතරනේ .
Sara- අහ්.. නෑ..නෑ. ඔන්නි ඉන්න. මම කිව්වේ මම යන්නම් කියලා.
Siyara- බෑ.. මමත් මෙයා එක්කම යන්නම්. තනියමනේ.
Jimin- අප්පෝ ඉන්නකෝ.. රෑට සෙල්ලමක්වත් කරන්න පුලුවන් නේ..
V- අනේ siyara..
Sara- නෑ.. එහෙම අවුලක් නෑ. ඔන්නි ඉන්න මෙයාලා පව් නේ..
Jk- ඉතින් ඔයාත් ඉන්නකෝ..
Sara- මේකයි. මට හෙට දවසම වැඩ තියෙනවා. අනික යුනිගේ වැඩත් තියෙනවා ඒවා කරන්නත් ඕනේ.
Jk- එහෙනම් ඔන්නිව තියාගන්නද? ඔයාට තනියම ඉන්න පුලුවන් ද?
Sara- අප්පෝ. පුලුවන්.. මේ වදේ නැති තරමට මට නිදහසේ ඉන්න පුලුවන්.
Jk- 😅
Siyara- මොකක්ද කිව්වේ?
Sara- නෑ.. නෑ. මොනාත් නෑ. මම යන්නම්.
Jk- මාත් එක්ක යමු.
Siyara- එහෙනම් jk ගේ අතේ මගේ ඇදුම් ටික එවනවාද?
Sara- අහ්.. හරි.
V- ආ siyara ඔයාගේ අර වැඩේ හරි company එකට ඔයාට හෙට ඉදන් යන්න පුලුවන් ඒකට යන්න එක්කම ඇදුම් ගෙන්න කියන්න නංගිට.
Sara- අහ්.. මම ඒවා එවන්නම්. ඔයාගේ documents ටිකත් එක්කම එවන්නම්.
Siyara- හ්ම්.. Thanks jk.
Jk- ඔහ්.. ඒක මොකක්ද? 😉
Sara- එහෙනම් මම යන්නම් නේ.
Jimin- byee sara. පස්සේ meet වෙමුකෝ..
Sara- ☺️හරි..
Jimin- අක්කාගෙන් 4n number එක ඉල්ලගන්නම්.
Jk- යමු එහෙනම්.
Sara- යනවා ඔන්නි. යනවා අජුශ්ශි.
V- oppaa..
Sara- අහ්.. ඔප්පා..

In house.

Sara- එන්න ඇතුලට.
Jk- අහ්..

Sara mind.
හුටා.. මට මතක නෑ ගේ අස් කරාද කියලා. අයියෝ වස ලැජ්ජාව.

සාරා ඉක්මනට දොර ලග ගිහින් හිටගත්තා. හරියටම jk ගෙයි සාරාගෙයි අතර තිබ්බේ අගල් ගාණක පරතරයක්.

Jk- ඇයි? 😳
Sara- අහ්.. මේ මට විනාඩියක් දෙනවාද? මම ඔයාට කතා කරාම එන්න හරිද?
Jk- අහ්.. ආ.. හරි. 😅( jk ට හිත යටින් හොදටම හිනා.)
Sara- මේ අවුලක් නෙමේ නිකන් කෝකටත් හොදයිනේ ඒකයි හොදද තරහා වෙන්න එපා හොදේ. ( සාරා එහෙම කියලා ඉක්මනට ඇතුලට ගියා.)

Jk mind.

😅 මේ කෙල්ල. Sure එකටම පිලිවෙල නැතුව ඇති ගෙදර. 😅ඒක කියපු හැටි. පිස්සු කෙල්ල. ( jk එහෙම හිත හිත දොර ලග හිටන් හිටියා.)

Sara pov.
" යකූ වෙලාවට jk ගේ ඇතුලට ආවේ නැත්තේ. ආවනම් ඉවරයි. ඉක්මනට මේ රෙදි අස්සවල් වලට ඔබන්න ඕනේ.."

( සාරා අපිලිවෙලට තිබ්බ ගේදර බඩු අස්සවල් වලට පුරවලා ලස්සන කරලා ගත්තා. ඒ අස්කර කර ඉද්දි jk දොරට තට්ටු කරේ හදිස්සියේන් වගේ සාර ඇයි බලන්න දොර ඇරපු ගමන් ම jk සාරවත් ඇදගෙන ගේ ඇතුලට ඇවිත් දොර වැහුවා.)

Sara- ඇයි? 😳
Jk- ශ්.. කැගහන්න එපා. Light off කරන්න ඉක්මනට.
Sara- ඇයි.. අහ්.. ඉන්න.මේ මේ ඒ මම බයයි නේ කලුවරේ ඉන්න.
Jk- මම ඉන්නවානේ ඕක off කරන්න ඉක්මනට. එලියේ තියලා ඇතුලේ.
Sara- හ්ම්.. හරි.

( sara light off කරා. මුලි ගෙදරම කලුවරයි. ඒ වගේම එලියේ කෙල්ලෝ ටිකකගේ කෑ ගැහිල්ලත් ඇහෙනවා.)

Sara- jk. ඔයා කොහේද? හොල්මන් කරන්නේ නැතුව එන්නකෝ. බය හිතෙනවා.( හීමීට.. කිව්වේ 🤫)
Jk- මෙතන. ( jk sara ව අතින් සොෆා එකට ඇදලා ගත්තා. Sara ව ඉන්ද වුනේ jk ගේ කකුලේ. සාරාට ඒක ගාණක් වුනේ නෑ. Jk ට ඒකට හිනා.)
Sara- මොනාද උනේ jk..( sara හිමින් ඇහුවා.) ඒ පාර ඔයා හිනාත් වෙනවා. ඔයාට මොනාද වුනේ..
Jk- armyලා.. මම හිතන්නේ එයාලා මාව දැක්කා.
Sara- මොකක්.. ( ටිකක් හයියෙන් කියවුනා. Jk sara ගේ කට එයාගේ අතින් වැහුවා.)
Jk- කෑ ගහන්න එපා.
Sara- ප්..ප්...ප්..( sara jk ගේ අත මාර කට්ටක් කාල අයින් කරගත්තා.) මේ අපි මෙහෙම කීය වෙනකම් ඉන්නද?
Jk- එයාල යනකම් ඉමූ.
Sara- ඈ..

____________________________________
𝘊𝘩𝘢𝘱𝘵𝘦𝘳 2 ඉවරායි ළමායි.. 🤭🤭
ඊලග එකෙන් හම්බෙමූ..( හොරෙන් යන්න එපා අනේ vote එකක් දාගෙන යන්න.)

Byee...

♥️ ℓσνє ♥️ ( 𝘴𝘪𝘯𝘩𝘢𝘭𝘢 𝘧𝘧 ) ( jungkook )Where stories live. Discover now