Epilogue 👧📘

733 209 264
                                    

Hi my lovely readers 💗 .......
(අන්තිම වෙනකන් කියවන්න..අන්තිමට තෑග්ගක් තියෙනවා😉)

මුලින්ම
ඔයාලගේ votes, comments , share වලට ගොඩාආඅක් thanks .
  Ledge_D නන්ගි...මම නන්ගිගෙන් උදව්වක් විදියට ඉල්ලුවා මේක share කරන්න කියලා.මම සාමාන්‍ය එහෙම ඉල්ලන්නේ නෑ මම මගේ අනිත් කතා මගේ ස්ටේට්ස් වල දැම්මා විතරයි.ඒත් මට මේ පොත ඔක්කොම අය කියවන්න ඕනේ වුනා මොකද අපි ඔක්කොටම වැදගත් කියලා මට හිතුන නිසා.

ඊට පස්සේ හිතාගන්න බැරි විදියට ගොඩක් අය මේක කියෙව්වා. Share කරා...මම දන්න නොදන්න අය ගොඩක් අය. නම් වශයෙන් කියන්න ගියොත් මට බයයි කවුරුහරි මග ඇරෙයි කියලා ..ඒ නිසා මම පොදුවේ මගේ හදපිරි ස්තූතිය ආදරය එක්ක ඔයාලට දෙනවා.🍒🍀

මට පුදුම විදියට සතුටුයි.කියාගන්න බැරි තරම් සතුටුයි.මම ඇඬුවත් එක්ක. මම හිතුවේ නෑ chapter 02 ක short story  එක මේ තරම් දෙයක් කරාවි කියලා.
පැය 24 යන්න කලින් 2k ආවා.
ඒ ඔක්කොටම වඩා මට වටින්නේ ඔයාලගේ comments...
මම ඒ ඔක්කොම කියෙව්වේ පුදුම ආසාවකින්...හැම එකකටම වගේ මම reply දැම්මා .

කතාව පැත්තට ගියොත් මේක ලියන්න හේතුවුන හේතුව ඔයාලා දන්නවනේ...හදිස්සියෙවත් ඔයාලට හිතුනොත් මේ ඕතරයා මේක ලිව්වේ ප්‍රසිද්ධ වෙන්න කියලා.....අපෝ එහෙම නෑ ළමයි.
මම මගේ
      Blooming Up
      Until The Sun Rises
      Only you know how i feel

මේ කියන ff 03න් ම වක්‍රාකාරව පෙන්නුවේ කාන්තාවකගේ වටිනාකම ,දරාගැනීම. මේවා කියවලා තියෙන අය ඒ ගැන දන්නවා 💞
ඉතින් ගැහැනිය ගැන කතා කරන්න ගත්ත පලවෙනි උත්සාහය මේක නෙමෙයි.

(Ad එකක් :
මගේ අනිත් ff කියවලා නැත්තම් කියවන්න 😉😄)

මම හිතනවා මම ගත්ත උත්සාහය සාර්ථකයි කියලා.ඒක ඔයාලගේ comments  වලින් මට දැනුනා.

ගැහැනිය කියන කෙනා මම කලින් කිව්වා වගේ ස්වාධීන මනුස්සයෙක්. තවත් කෙනෙක්ට යට වෙලා ජීවත් වෙන්න නෙමෙයි ඇය මැවුනේ.
ඉබේ දේවල් සිදු වෙන්නේ නැහැ..අපි ඒවා ලබාගන්න ඕනේ.
ගැහැනිය කියන්නේ බොලඳ , තමන්ගේ ආශා ඉෂ්ට කරගන්න දෙයක් කියලා සමාජය හිතන දේ අපි වෙනස් කරන්න ඕනේ..
පිරිමියෙක්ටඑක විනාඩියකට දාරාගෙන ඉන්න බැරි වේදනාවක් අපි දස මාසයක් පුරා දරාගන්නවා...එහෙම ගැහැනිය කොහොමද බොලඳ වෙන්නේ..?

තටු ලදිමි [✔️]Onde histórias criam vida. Descubra agora