12 ** Wιƚԋσυƚ ɳαƚ **

283 48 24
                                    

ƠƝЄ ƜЄЄƘ ԼƛƬЄƦ

* Ten's pov...................

නට් ගෙ Funeral එකෙන් පස්සේ ජෙස් ගොඩක් වෙනස් වුනා . එයා හිතන් හිටියේ එයානිසා නට් ට මෙහෙම වුනා කියලා...එයා හැමදිස්සෙම ඒ වැරැද්ද එයාගේ පිට දාගෙන කතා කලා....අපි දෙන්නා නට් ගෙ ගෙදර තනි වුනා...ජෙස් මා එක්ක කතා කරන එක නැවැත්තුවා . මට හිතුනේ එයා ඒම කලේ මට මුහුන දෙන්න බැරි නිසයි කියලා....ඒත් එයා වැරැද්දක් කලේ නෑ ඒජ ඇක්සිඩන්ට් එකක් විතරයි.....

මන් ඒක ජෙස් ට කොච්චර පැහැදිලි කලත් එයා ඒක තේරුම් ගත්තෙම නෑ....එයා මාත් එක්ක කතා කරන එක ටිකෙන් ටික නැවැත්තුවා....මාත් එක්ක කෑම ගන්න එන එකත් එයා ටිකින් ටික නැවැත්තුවා....වැස්ස දවසට මාව ගන්න එන එක ඇරුනාම අපි දෙන්නා එකම ගෙදර හිටියත් අපි දෙන්නා හම්බුනේ නෑ කතා කලේ නෑ....

ඒ ගෙදර නට් නැතුව කාලේ ගෙවන එක මට ලොකු පාලුවක් වුනා.....මන් නට් ගෙ කාමරේ අස් කරද්දි මට අපි තුන්දෙනා එකට ගත්ත පික් එකක් හම්බුනා...මන් ඒක අරගෙන බිම වාඩි වෙලා කල්පනා කලා....

 ඒ කාලේ ගොඩක් ලස්සනට අපි තුන් දෙනා හිටියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


ඒ කාලේ ගොඩක් ලස්සනට අපි තුන් දෙනා හිටියා....මාස තුනක් විතර වුනත් අපිට එකට ඉන්න පුලුවන් වුනේ ඒ දවස් වල අපි ගොඩක් සමීප වුනා විතරක් නෙමෙයි අපි තුන්දෙනා අපි තුන්දෙනා ගැන බලාගත්තා....අපි හිනා වුනු විදිය , එකට කෑම ගත්ත විදිය , බොරුවට රණ්ඩු වුනු විදිය මේ හැමදෙයක්ම ක්ෂණිකව මගේ ඔලුවට ගලාගෙන ආවා......

ඒ මතකයන් ගොඩක් ආදරණීයයි....ඒ නිසමා මගේ ඇස් කදුලින් තෙත් වුනා.....

• Nat's pov...................

ඒ දෙනන මන් නැතුව ගොඩක් වෙන් වෙලා...ජෙස් එයාගේ කාමරෙන්වත් එලියට ආවේ නෑ....ටෙන් ව බලාගන්න කියලා මන් මැරෙන්න කලින් ජෙස් ට කිවුවත් එයා ඒ දේ කලේ නෑ.....මන් ගිහින් ජෙස් ට කතා කලා...ටෙන් එක්ක සතුටින් ඉන්න කියලා කිවුවා ඒත් එයාට මාව ඇහුනේ නෑ.....එයාගේ වැරැද්ද නිසා මට මෙහෙම වුනේ කියලා හිතාගෙන එයා එයාගේ මුලු ජීවිතෙන්ම විදවන්නයි යන්නේ......

✳️ 𝑵𝑶 𝑪𝑯𝑶𝑰𝑪𝑬 ✳️Donde viven las historias. Descúbrelo ahora