"අප්පා.....මොකද මේ...කවුද මේ මිනිස්සු????😶""මේ කට්ටිය ඇවිත් ඉන්නේ ඔයාව එක්කන් යන්න..😶😶"
"ම්....මා...මාව.....එ....ඒත්.....මොකටද....මාව......"🥺🥺
හදිස්සියෙම ටේට දෙයක් මතක් උනා.එයාගෙ අප්ප දවසක් එයාගෙ අතින් වෙච්ච පොඩි වැරැද්දක් නිසා එයාට හොඳටම ගැහුවා.එදා ටේගෙ අප්ප එයාට දෙයක් කිව්ව."තමුන් මහ වැඩකට නැති මෝඩයෙක්...🤬🤬ඇත්තමයි මට හිතුනොත් මං තමුසෙව විකුණනවා..එතකොට ඒ හම්බෙන සල්ලි වලින් තමුන්ට වඩා ප්‍රයෝජනයක ලැබෙයි මට 🤬🤬🤬"
Tea in mind....
"එතකොට...මේ..මිනිස්සු ආවේ මාව එක්ක යන්න නන්......😳😳😳ඒ.....ඒ....කියන්නෙ......අප්පා.....😳😳😳
න්.....නෑ...🥺ඒක වෙන්න බෑ....🥺🥺ම්...මගෙ....අප්පට බෑ මට ඒම කරන්න....🥺🥺මේක නරක හීනයක් විතරයි..🥺ඔව් මේක නරකම නරක හීනයක් විතරයි....නැගිටිනවා ටේ...නැගිටිනවා......මේක හීනයක්........නැගිටිනවා...........😭😭😭😭"ටේ එයාගෙ සිහින ලෝකෙන් එළියට ආවේ එතන හිටපු එක මනුස්සයෙක් එයාට කතාකරනව ඇහිලා.
"ඉක්මන් කරනව...අපිට පරක්කු වෙන්න බෑ.අපේ බොස් පරක්කු වෙලා වැඩ කරන අයට කැමති නෑ ......"
"ඒත්....මං...මං....මොකටද.....මං මොකටද තමුන්ල එක්ක එන්නේ....."
"මොකද..මේ මනුස්සයා තමුන්ව අපිට විකුණල තියෙන්නේ....ඇයි මෙයා ඔයාට කලින් කිව්වෙ නැද්ද ආ........"
"ම්.....මොකද්ද.....මොකද්ද තමුන් ඒ කිව්වේ......මාව තමුන්ලට විකුණල තියෙන්නේ කියල.....💔💔🤬🤬🤬🤬🤬🤬🤬🤬තමුන්ල හිතුවෙ මං මොකක් කියලද ආ.......කියනව.....තමුන්ලට මාව පේන්නෙ සෙල්ලම් බඩු කඩෙක විකුණන්න තියල තියෙන බොනික්කෙක් වගේද ආ.......කියනවාාා.....😭😭😭😭"
ටේට එයාගෙ කදුළු නවත්තගන්න බැරිවුණා.එයා හොඳටම අඬන්න පටන්ගත්ත.එයාට හිතාගන්න බැරිවුණා එයාගෙම අප්ප එයාට මේම කරා කියල දැනගත්තම.
(ඇත්තටම ඉතින් මොන ළමයද සතුටු වෙන්නේ..තමන්ගෙම දෙමව්පියො සල්ලි නිසා තමන්ව වෙන කෙනෙකුට විකුණනවට.....😪😪😪😞😞😞)
ටික වෙලාවකට පස්සෙ ටේට දැනුණ එයාගෙ කම්මුල ගිනි ගන්නව වගේ වේදනාවක්.එයා කෙලින්ම බැලුවෙ එයාගෙ ඉස්සරහ.
YOU ARE READING
Mafia's love story [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]
Action"ඔබේ දෑස් මගේ දෑස් හා ගැටුන සෑම මොහොතකම මේ හිත කිව්වේ එකම දෙයයි............. ඔයා මගේ.....මගේ විතරමයි........" මේ මගේ පළවෙනි teakook ff එක........ එක පාරක් ලියල බලන්න හිතුන...... ඒ වගේම මේක මගේ තුන්වෙනි bts ff එක........ 18+ කිසිම අවස්ථාවක් මේකෙ නෑ...