චටාස්........
ටේහ්‍යුන් එයාගෙ වම් කම්මුලත් අල්ලගෙන එහෙමම එයාගෙ ඉස්සරහ බැලුවෙ එයාට ගැහුව කෙනා දිහා.ඒත් එතන හිටියෙ කවුද කියල දැක්කම ටේගෙ ඇස් වලට කදුළු පිරුනෙ ඉබේටම වගේ.
🐰 කොහෙ ගිහින්ද එන්නෙ ආ.....කියනවා...🤬🤬 දන්නවද අපි කොච්චර බය උනාද කියල ආ.....එක්කො යන තැනක් කියල යන්න ඕනෙ.හිතුමතේට හැමතැනම රවුන්ගහනව ගෙදර එවුන්ට කියන්න ඕනෙ කියල නිකමටවත් ඔය ඔළුව ඇතුලෙ තියෙන මොළේට තේරුණේ නැද්ද ආ.........කියනව..🤬🤬
ජන්කුක් එයාගෙ හිතේ තිබ්බ තරහටත් එක්කම ටේට බැනගෙන බැනගෙන ගියා.අනික් අයනන් පුදුම වෙලා ජන්කුක් දිහා බලාගෙන හිටියා.ටේත් එයාගෙ කම්මුලත් අල්ලගෙන ඔළුවත් බිමට පාත්කරගෙන හිටිවෙ එයාගෙ ඇස්වලින් වැටෙන කදුළු කාටවත් පේන්නෙ නැතිවෙන්න.මේ විදියට ජන්කුක් ටේට බැන බැන ඉන්න අතරෙ ටේගෙ ෆෝන් එක රින්ග්වෙන්න පටන් ගත්තා.
( I wish love was perfect as love it
self........
I wish all my weaknesses could be hidden......
I grew a flower that can't be bloomed in a dream that can't come true.......මේක තමා ටේගෙ රින්ගින්ටෝන් එක😁😁)
Phone එක රින්ග් වෙනව ඇහුනත් ටේ ඒක ගනන් නොගෙන එහෙමම හිටිය.ටික වෙලාවකින් ආපු කෝල් එක කට්උනා.ඒත් ආයෙත් විනාඩි පහක් යන්නත් කලින් ෆෝන් එක රින්ග් උනා.
🐱 ටේ ඔය කෝල් එක ආන්ස්වර් කරන්න.හදිස්සියක්ද දන්නෑනෙ.
සුගා කිව්ව නිසාම ටේ ෆෝන් එක ආන්ස්වර් කරා.ජන්කුක් නම් තාමත් කේන්තියෙන් ටේ දිහා බලාගෙන හිටියා.
🐯 හෙ......හෙලෝ......
??................................
🐯 මො......මොකක්......🥺🥺
??............................
🐯 මො.....මොන හොස්පිටල් එකේද..🥺🥺
YOU ARE READING
Mafia's love story [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]
Acción"ඔබේ දෑස් මගේ දෑස් හා ගැටුන සෑම මොහොතකම මේ හිත කිව්වේ එකම දෙයයි............. ඔයා මගේ.....මගේ විතරමයි........" මේ මගේ පළවෙනි teakook ff එක........ එක පාරක් ලියල බලන්න හිතුන...... ඒ වගේම මේක මගේ තුන්වෙනි bts ff එක........ 18+ කිසිම අවස්ථාවක් මේකෙ නෑ...