හලෝ....මගේ මාෆියා රීඩර්ස්.......
මොකෝ හිතන්නේ 👆👆 ඒක ගැන.....
කියන්නට දහසක් දේ ඇතත්....කිසිවක්ම නොකියා සිටිමි මම........😂
😁😁 අප්ඩේට් එකක් නෙමෙයි හොඳේ.......😁😁
නෑ....නෑ.....අප්ඩේට් තමා......😁
......................................................
Still flash back......
එතන හිටියේ......සූබින්...😳😳
👦 බොස්....බොස් මට එන්න කියල තිබ්බෙ??
ම්....මොකක්.....මොකද්ද මේ සූබින් කියන්නේ?? බොස් .....ඒ කියන්නේ..😳 එතකොට සූබින් කියන්නේ........
ලීගේ මිනිහෙක්ද????😳😳
ඒත්.....ඒත් ක්....කොහොමද? කොහොමද එහෙම......😳🥺
Tea pov end......
👿 ම්ම්ම්......ඉතිං මිස්ට V....ආ අමතක උනානේ කියන්න....මංනන් හිතුවෙ නෑ V කියන මුළු අන්ඩර්වල්ඩ් එකම බයවෙලා ඉන්න DA ගැන්ග් එකේ බෙස්ට්ම ෂූටර්....මේ තරන් ලස්සනක් තියෙන හුරතල් කොල්ලෙක් කියල....😏 බලන්නකො සූබින්....කෙල්ලෙක්ටවත් නැති ලස්සනක්නෙ මෙයාට තියෙන්නේ.....😏
YOU ARE READING
Mafia's love story [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]
Acción"ඔබේ දෑස් මගේ දෑස් හා ගැටුන සෑම මොහොතකම මේ හිත කිව්වේ එකම දෙයයි............. ඔයා මගේ.....මගේ විතරමයි........" මේ මගේ පළවෙනි teakook ff එක........ එක පාරක් ලියල බලන්න හිතුන...... ඒ වගේම මේක මගේ තුන්වෙනි bts ff එක........ 18+ කිසිම අවස්ථාවක් මේකෙ නෑ...