Chapter 17 🌈

620 138 25
                                    

   yoongi කියන්නේ හොබීගේ හොදම යාලුවෙක් වගේම පොලිස් නිළධාරියෙක්.yoongi ට නිවාඩුවක් ලැබෙන දවසට හොබී එක්ක ක්ලබ් එකට ගිහින් enjoy  කරලා එන්න එයා අමතක කරේ නැ.yoongi කුකීව අදුර ගන්නේ කුකී සෝල් ආවට පස්සෙ හොබී මාර්ගයෙන්.

"හ්‍යුන්ග් ඔයා මෙහේ?"

"කතා කරමු පස්සෙ ඉක්මනට නැගපන්"

"අහ් හරි හරි ටේ... ඉක්මනට නගින්න"

             ජිමින්ව මුලින් කාර් එකෙන් තියලා හාන්සි කරාට පස්සෙ කුකී වගේම ටේත් යුන්ගිගේ කාර් එකට නැග්ගා.කාර් එක එතනින් පිටත්වෙනවත් එක්කම වගේ mrs.jeonගේ සේවකයින් එතනට ආව නමුත් ඔව්න්ව ඒ වෙද්දිත් මග ඇරිලා.

"හ්‍යුන්ග් ඔයා ලග වතුර එකක් තියෙද?"

"අහ්හ් ඕ ඉන්න...ජිමින්ට මොකද උනේ?"

"එයා එයා...faint උනා"

"චිම්...අනේ කතා කරන්නකො චිම්... චිම්...චිම්.."

    කුකී දෙතුන් පාරක් ජිමින්ගේ කම්මුලට තට්ටු කරලා කතා කරත් ජිමින් ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නැ.

"ඔයාලා හොදටම තෙමිලා නේද?"

"ඕ...ඔව් හ්‍යුන්ග් හොදටම වැස්සනේ..."

"ඔයාලට ඇදුම්... ම්ම්ම්ම්ම්ම් බලමු ඉස්සරහ ටව්න් එකකින් ගන්න.ජිමින්ගේ hoodie එක අයින් කරානම් හරි නේද කුකී? ඒක තෙත නිසා එයාට තවත් අපහසුයිනේ."

"ආ හා ඔව්.චිම්ම්.... චිම්ම්... මේ බලන්නකො චිම්"

"අහ්හ්...ආ.....හ්‍යු...න්..ග්...හ්හ්..ආ මට මොකද උනේ ආෂ්... මගේ ඔලුව අහ්..."

"චිම් චිම්...අහ් එයාට සිහිය ආවා..චිම් කෝ ආ මේ වතුර ටිකක් බොන්න"

"අ..අ..පි කො හෙද ඉන්නේ...අ..පි.ව අහු උනාද අනේ හ්‍යුන්ග්"

              ඇස් ඇරලා කලබලෙන් වටපිට බලපු ජිමින් එකපාරටම කුකීගේ පපුවට තුරුල් බය වෙච්චි කුරුළු පැටියෙක් වගේ.

"න්..නැ...නැ චිම් අපි බේරුනා"

               කුකී එහෙම කියලා ජිමින්ව තවත් තුරුල් කර ගත්තේ ගොඩක් ආදරෙන්.

"හ්‍යුන්ග්...අපි ප්‍රශ්නෙක කියලා දන්නෙ කොහොමද?"

"කව්ද හ්‍යුන්ග් කව්ද? හොබීද?එයාද අපිව බේර ගත්තේ?"

𝐒𝐓𝐀𝐘 𝐆𝐎𝐋𝐃  [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now