Chapter 20🌈

643 129 37
                                    


"මේහ් සොකා මේ හරියෙන් නවත්තපන්.වැඩිය අව්වත් නැ.මේ හරිය ලස්සනයි වගේ"

"මේ හරියේ කාර් එක පාර්ක් කරන්නෙ කොහෙද?බලමු තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින්"

"කුකී මට බඩගිනි අපි කාලාම ඇවිදිමුකො"

"මටත් දැන් නම් බඩගිනි චිම්..."

         කුකී එහෙම කියලා චිම් ගේ බෙල්ල වටේ දාන් ඉදපු අතින් එයාව තමන්ගේ මූණට ඇදලා ගත්තේ චිම්ව කන්න වගේ බැල්මකුත් එකතු කරන්.

"ඒයි...අතාරිනවා... කුකී ආහ්හ්හ් මගේ බෙල්ල.."

"මොකද උබලා දෙන්නා මරා ගන්නවද ඒ පාර?"

                පිටි පස්සේ ශීට් එකේ ඉදගෙන ආපු කුකීගෙයි ජිමින්ගෙයි කෝලම් ටික ඉස්සරහා කණ්ණාඩියෙන් දැකපු හොබී පිටි පස්ස හැරිලා බැලුවේ හිනාවෙවී.ටේටත් ඉතින් මේ දෙන්නගෙ කෝලම් වලට හොදටම හිනා.

ටේටත් ඉතින් මේ දෙන්නගෙ කෝලම් වලට හොදටම හිනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ්හ්....හ්‍යුන්ග් ඔය ඔය ඉස්සරහ පුළුවන් නෙහ් පාර්ක් කරන්න"

"ඕ පුළුවන් වගේනේ ටේ...එතනින් පාර්ක් කරමු.."

            
             හොබී කාර් එක පාර්ක් කරාට පස්සෙ හතර දෙනාම කාර් එකෙන් බැස්සේ මුලින් කෑම කන්න යන අදහසින්.

"අද නම් නියම දවස වාව්...."

                   කාර් එකෙන් බැහැපු කුකී අත් දෙකත් දෙපැත්තට දාන් හිනාවෙවී අහස දිහා බැලුවේ හරිම සතුටින්.මොකද ලස්සනට ඉර පායලා හරිම සෞම්‍ය කාලගුණයකින් මුළු පරිසයම වෙලා ගෙන තිබුනා.

                 මාසයක් තිස්සේම ගේ අස්සෙ හිරවෙලා ඉදලා එලියට ආවාම මගේ හිතට දැනුනේ ලොකු සැහැල්ලුවක්...ජිමින් එක්ක මේ වගේ දින ගත කරන්න මම කොච්චර හීන දැක්කද..ජීවිතේ හැම දවසක් ම මේ වගේ ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.මම වගේම චිම් හිටියෙත් ගොඩක් සතුටින්.අපි එෆෙයාර් එක පටන් ගනිපු දවසෙම අපිට වෙන් වෙන්න උනා.කරදර ගොඩක් සිද්ද උනා.

𝐒𝐓𝐀𝐘 𝐆𝐎𝐋𝐃  [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now