💙 1 Secret 💙

265 28 56
                                    

.. Jisso pov...

Miso අපි යමුද? ඔයාගේ treatment වෙලාවට කරන්න ඕන....

නේ... Oppa විනාඩියක් දෙන්න මං එන්නම්....

දැන් විනාඩි කියක් ගියාද miso එනවකො....

මේ... ආවා.. දැන් යමු... කෑගහන්න ඕන නෑනේ 😒. අනික මට දැන් miso කියන්න එපා. Miso මැරිලා දැන් අවුරුදු 2 වෙනවා.. මං jiso oppa 😒😒 තේරුම් ගන්නකෝ...

හරි.. හරි.. පුරුද්දනේ ඉතින් 😑😑

අනේ oppa මෙන් වැන්ද ඔය පුරුද්ද අත්හරින්න හරිද?? නැත්නම් මාව කවුරුහරි අදුරගනී... 😒😒

හරි පිස්සි මං ආයේ කියන්නේ නැ. දැන්වත් යමුද jiso.. පරක්කු වෙනවා...

නේ. කජා...

මායි siyon oppa yi ලෑස්ති උනේ අපේ hospital එකට යන්න...
ටික වෙලාවකින් එයාල hospital එකට ආවා...

Oppa. මං මගේ වෝර්ඩ් එකට යනවා. Bye පස්සේ හම්බෙමු...

හා හා.. ආ එක නෙවේ jiso මතකනේ අද හවස වැඩේ.... 🙄🙄

නේ.. නේ... ලියොන් ඒ ගැන බලාගනී.. අපිට එතනට යන්න විතරයි තියන්නේ..

Okay පරිස්සමින් ඉන්න... Patients ල නැත්නම් මං ඉන්න වෝර්ඩ් එකට එන්න හරිද??

එන්නම්... එන්නම්... Oppa... මාර බයක් නේ තියන්නේ 😂ඔයාට

එහෙම තමා මගේ නංගි ගැන මං බයවෙන්නේ නැතුව කවුද වදවෙන්නේ 😒

අම්මොහ්... ඇති ඇති බටර් ගැව... මං යනවා යන්න 😂😂

පස්සේ බලාගන්නම් ඔයා ගැන 😁

මං එහෙම කියලා ඉක්මනට මගේ වෝර්ඩ් එකට ආවා... මායි ඔප්පයි දැන් වැඩ කරන්නේ බුසාන් වල තියන අපි දෙන්නගෙම hospital එකක... අපි දෙන්න අපිටම කියලා වෙනම hospital එකක් හැදුවේ gang එකේ අය තුවාල උනාම පිටින් බෙහෙත් දාන්න ඕන නැති නිසා.... මීට අවුරුදු තුනකට කලින් වගේම අපි දෙන්න බුසාන් වල famous doctors ල උනා..අපි සෝල් වලින් බුසාන් වලට එන්න හේතුවක් තිබ්බා... ඒ තමයි miso මැරිච්ච කෙනෙක් උන එක.. ඔව් miso අනිත් අයට මැරිලා දැන් අවුරුදු 2 වෙනවා. එත් ඇත්තටම මං තාම ජිවත් වෙනවා හැබයි miso විදියට නෙවේ jisso විදියට...













2 years ago......






මං හැමෝටම කතා කරලා අයෙමත් ආවේ මං හිටපු ඇදට.. මං එනකොටත් doctors ලයි nurse ලයි එහෙට මෙහෙට දුවනවා.. මං අයෙමත් ආපු නිසා එයාලගේ දිවිල්ල නතර උනා... අයෙමත් මං හුස්ම ගත්තා.. ටික වෙලාවකින් අනිට් doctors ල siyon oppawa තනි කරලා ගියා... ටිකකින් මට තේරුණා oppa අඩනවා කියලා.... එත් මට හරියට නැගිටින්න පණක් තිබ්බේ නැ... ටිකකින් oppa නැගිටලා එලියට ගියා... ඒ වෙලාවේම ලියොන් මං හිටපු room එකේ ජනේලෙන් ඇතුලට ආවා... ලියොන් ආපු විදියෙන්ම තේරුණා මොකක් හරි ලොකු පර්ශ්නය්ක් කියලා... ඒ වෙනකොටත් මට හුස්ම ගන්න පහසු වෙන්න මැෂින් එකක් දාලා තිබ්බේ... ලියොන් දැකපු ගමන් මං තියන අමරුවත් පැත්තකට කරලා ඇදේ අයිනට හේත්තු උනා...

💫 𝙼𝚢 𝚂𝚎𝚌𝚛𝚎𝚌𝚝 𝙻𝚒𝚏𝚎  💫 Jisso's Life ( Season 2) [[ 𝐊𝐉  ]] ✔︎     Where stories live. Discover now