බුසාන් වලින් එහෙම ලෑස්ති වෙනකොට soul වල අය තවත් විදියකට jisso ගේ birthday එක සමරන්න හිතන් ඉන්නවා..ඔප්පා සේරම හරි නේද?? කෝ cake එක?? අනේ මොකක්ද අනේ තාම ඔයාලා බාගෙට නේ ඇදන් ඉන්නේ ජියා ඔන්නි මේ බලන්නකෝ 😒
Ara ව ( jisu suga ගේ ළමයා ) වඩාගෙන සෙල්ලම් කරකර හිටපු suga ට කෑගහන ගමන් ජියා ගාවට ගියා..
ඔන්නි අපේ දෙන්නා නම් තාම සෙල්ලම 😒 අනිත් අය ලෑස්ති වෙලාද ඉන්නේ??
ඔව් ඔව් අර ඉන්නේ කට්ටියම පහල ඔයත් suga ara එක්ක පහලට එන්නකෝ.
නේ ඔන්නි....
කොහොමහරි jisu suga ට බැනලම ලෑස්ති කරගත්තා..
මේ අතර හොබී ඇරෙන්න අනිත් කට්ටියම හිටියේ ගිය අවුරුදු වල miso ගේ birthday එකේදී වගේ මුනත් එල්ලන්.හොබී දන්නවා තාම miso ජිවත් වන බව ඒ නිසා එයා ලොකු උත්සහයක් යෙදුවා එයාගේ හැගීම් අනිත් අයට නොපෙන්නවා ඉන්න
කට්ටියම තම තමන්ගේ car වලින් cemetery එකට ගියා..jin ඇරෙන්න අනිත් සේරමලා miso ගේ cemetery එක දිහා බලන් හිටියේ ඇස් වල කදුළු පුරවන්.
Hyung..... Jin hyung.... මොකෝ මේ??? Hyung එන්නකෝ පොඩ්ඩක් අරහෙට යන්න
කිසිම හැගීමක් නැතුව miso ගේ cemetery එක දිහා බලන් ඉන්න jin ව ඇදගෙන හොබී එතනින් ටිකක් එහාට ආවා.
ඕඕ ඇයි හොබී මොකක්ද ප්රශ්නේ???
ඔයා තාම හිතනවද miso ගැන??
අනි...... හැබයි නැ කියන්නත් බැ හොබී .. මන් ආපහු අවුරුදු 4 ක් පස්සට ගියා.. මට දුකයි හොබී ...
Jin අඩුවේ නැතත් jin හොබී ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා..
මට අඩන්න කදුළු නැ හොබී ... අනික මට එයා වෙනුවෙන් අඩන්න අයිතියක් නැ... එයා ජිවත් උනත් මැරුණත් මට එයා ගැන හිතන්න අයිතියක් නැ හොබී... අනික miso මැරිලා නැ නේ.. එයා ඉන්නවා.. මන් දන්නවා එක හොබී..
හොබී ගැස්සුනේ jin ඒ කියපු දේත් එක්ක..
මෝ.. මෝ... මොකක්ද hyung ඒ කතාවේ තේරුම???*😳😳miso මැරිලා නැ 😳
හොබී මට හංගන්න එපා මන් දන්නවා miso මැරිලා නැ කියලා... එයා කියුවා නේ එයා මැරිලා නැ කියලා කාටවත් කියන්න එපා කියලා.. මන් දන්නවනේ එයාගේ හැටි.. දැන්වත් මට ඇත්ත කියන්න හොබී....
YOU ARE READING
💫 𝙼𝚢 𝚂𝚎𝚌𝚛𝚎𝚌𝚝 𝙻𝚒𝚏𝚎 💫 Jisso's Life ( Season 2) [[ 𝐊𝐉 ]] ✔︎
Fanfic❝ Jin & Miso අයෙමත් ඔවුන් මුණ ගැසෙවිද?? නැතිනම් සදහටම miso මැරුණු කෙනෙක් වේවිද??? ❞ ඔබ සිතන්නේ කුමක්ද 🙄 My Secret love ( Season 2 ) Start - 2021.08.09 End -2021.09.15