💙 9 th Secret 💙

49 19 7
                                    

At 1 pm

... Author pov...

ඔප්පා මන් යනවා පිහූ ගන්න.. මන් සේරම වැඩ doctor කෙනක්ට දුන්නා. එයා ඒ ගැන බලාගනී. ඔප්ප හවස් වෙන්න කලින් එනවා නේද අද??

අනි jisso.. මට අද හදිස්සියේ appointment එකක් වැටුනා දුර ඉන්න patient කෙනෙක් ගෙන්. ඒ නිසා මන් සෝල් යනවා..

ආ නේ.. නේ... කමක් නැ පරිස්සමින් යන්න.. මන් යන්නම් නැත්නම් අර කෙල්ල හොයාගන්න හම්බෙන්නේ නැ ඔප්පා.

ඕඕ.. හා හා 😂

Jisso පිහූගේ school එකෙන් පිහූවත් අරන් drom එකට ආවා..



ඔම්මා.....

නේ කියන්න පිහූ...

අද බෙගී සම්චෝන් වේලාසන එනවා කියුවා නේද 🙄

හෑ... ඒ මොකටද ඒ.. මට එහෙම එකක් කියුවේ නැනේ පිහූ.

හපොයි ඔම්මා.... ඔයාට එකවත් මතක නැද්ද අනේ 😥

අනි 🙄 වේ???

Aigo ඔම්මා ඇයි බෙගී සම්චෝන් කියුවේ අද එලියට යනවා කියලා..

පිහූ එක කියුවේ කටත් ඇද කරගෙන jisso ට රවන ගමන්

ආ එහෙමත් එකක්ද 😌 හරි හරි ඔම්මා ඕක විතරක් නෙවේනේ මතක තියාගෙන ඉන්නේ පිහූ 😂 දැන් රවන එක නතර කරන්නකෝ 😂 නැත්නම් හැට පැනපු ආච්චි වගේ 😂😂

මට බැ මන් ඔම්මා එක්ක තරහයි 😒. එන්න එපා කතා කරන්න

පිහූ jisso ට ගස්සගෙන ගිහින් සෝෆා එකෙන් වාඩි උනා.jissoth හිමිට ගිහින් පිහූ ඉන්න තැනින් ඉදගත්තා.

හරි දැන් මොකටද මගේ කෙල්ල මාත් එක්ක තරහ වෙලා ඉන්නේ ආ 🙄

ඔයා හරි නරකයි ඔම්මා.. බෙගී සම්චෝන් මාව එලියට එක්කන් ගියාට ඔයා මාව කොහෙවත් එක්කන් ගියේ නැනේ 😒 ඔයා හරි නරකයි..

මේ වෙනකොට බෙගී drom එකට ඇවිත් මේ දෙනාගේ කතාව අහන් ඉන්නවා..

පිහූ බබා... ඔම්මා වැඩ වලනේ හිටියේ එකනේ පිහූව එක්කන් යන්න බැරි උනේ...

ආ බෙගී සම්චෝන්... ඔයා ආවද??? කොයි වේලාවේද ආවේ?? මට මොනාද ගෙනාවේ?? අද අපි එලියට යනවා නේද??

පිහූ බෙගී ට කට අරින්න වත් නොදී ප්‍රශ්න වැලක් අහන් ගියා..

💫 𝙼𝚢 𝚂𝚎𝚌𝚛𝚎𝚌𝚝 𝙻𝚒𝚏𝚎  💫 Jisso's Life ( Season 2) [[ 𝐊𝐉  ]] ✔︎     Where stories live. Discover now