Chapter 5

656 137 6
                                    

ටක් ටක් ටක් ටක් ටක්

🦄 : sir මම hoseok අර  කපු මහත්තයා

🐺: ආ.. මට හනි කිව්වා ඔයා ගැන  එන්න  ඇතුලට .මම choi  minho  ,taemin ගේ හස්බන්ඩ් . Nice to meet you .

🦄 : ohh ..mr .minho  nice to meet you too

🐺 : පොඩ්ඩක් ඉන්න  මම taeminට කතා කරන්නම් .,taemin  හනී මෙහෙට එන්නකෝ.

🦇️ : මම හිතන්නේ මේmr.කපු වෙන්න ඕන .

🦄 : ඔව් 

🦇️  : ඉදගන්න .

🦄 : mr . Taemin  මෙන්න  මම හොයපු මනමාලයා හොදද කියලා  බලන්නකෝ

 Taemin  මෙන්න  මම හොයපු මනමාලයා හොදද කියලා  බලන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦇️ : minho මේ බලන්නකෝ මේ ලමයා හරීම ලස්සනයි නේ.

🐺 : ඔව් ඇත්තමයි.
මේ දරුවා හොදය්  අපේ එකාට .
මෙහෙයි mr .hoseok  මට කියනවද මේ ලමයගේ පවුල් පසුබිම

🦄 : මෙයාගේ අප්පාට  තමයි min studio එක  අයිති .
මෙයාට තව  මල්ලි කෙනෙක් ඉන්නවා .
කොටින්ම  කිව්වොත්  මේ ලමයා මගේ  හොදම යාලුවගෙ ලමයා.

🐺 : එහෙමද, එහෙනම්  අපි මෙකට කැමති .මොකද ඔයා කියන්නේ හනී .

🦇️ : මම ඉතින් ඔයා කියන ඕන දෙයකට  කැමති .

🦄 : හරි එහෙනම් මම හෙටම මේ ගමන යන්න ලෑස්ති කරන්නම් .
එහෙනම් මම ගිහින් එන්නම් .
හෙට උදේ 9.00ට යමුද ?

🐺🦇️ : හා එහෙම  හොදය්  අපි ලෑස්ති වෙලා ඉන්නම්.

🦄 : කවුරු කවුරුද දැන් යන්න එන්නේ .

🐺 : අපේ පවුලේ  අපි 3දෙනයි.මගේ හියුන්ගේ පවුලේ  4දෙනයි.

🦄  : හොදය් මම යන්නම්.



After 20 minutes  at min house .

හොදය් ලමයි ඒ ටික ,ඊලග chapter එකෙන්

දැනට මම යනවා bye.👋👋👋👋👋👋👋😘

මෙහෙමත් වැඩක් Where stories live. Discover now