පසුවදා හිමිදිරි යාමය
හිමිදිරි යාමය කිව්වට
හිමිදිරි යාමය නෙවෙයි
උදේ 8.00
🐷 : ජුනී,Taehyun ,Taehyung
ඔයාලා ලෑස්තිද ,
🐿️ : ඔම්මා මට අද
එන්න වෙන්න නෑ.
🐷 : මොකක්ද
taehyuනා කිව්වේ .
මොකද එන්න බැරි
තමන්ගේ හියුන්
කෙනෙක් මනමාලයා
බලන්න එන්න බැරිද
කියනවා ආ..
🐿️ : ඔම්මා ඇත්තටම
කිව්වොත් මම
ඔයාගෙ වෙන්න
බෑනා එක්ක Date
එකක් යන්න
දාගත්තා ඒකයි .
🐷 : ආ...එහෙනම්
කමක් නැ .
🐯 : ඔම්මා yeonjunලා
කියටද එන්නේ .
🐷 : දැන් එයි.
පික්
පික් පික්
පික් පික් පික්
පික් පික් පික් පික්
පික්
පික් පික්
පික් පික් පික්
පික් පික් පික් පික්🐨 : ඔන්න
කියනකොටම ආවා .
🦇️ : හියුන් !!!!
🐷 : මගේ මස්සිනේ ....
🐨🐯🐺🦊 🦄 : 😳😳😳😳😳
🦊 : ඈ..බන් අපේ
ඔම්මාලාට පිස්සුද ?
🐯 : උබ කටවහන් හිටු
නැත්නම් මනමාලයා
බලන්න වෙන්නේ මට
😏😏😏😏😏😏😏😏😏
🦊 : ඇයි බන් ඒ ,
YOU ARE READING
මෙහෙමත් වැඩක්
Fiksi Penggemarඅයියා marry කරන්න ගිහිල්ලා මල්ලිට කැමති උනොත් මොකද වෙන්නෙ ?