: හලො යුන්ගියා .....
🐱 : මොකක්ද අස්පයෝ
Phone එකෙන් බේරිහන් දෙන්නේ.
මගේ කන් හොදට ඇහෙනවා යකෝ.😠🦄 : යා.....පූස් මේ මට කියන්න සුභ ආරන්චියක් තියනෝ.
🐱 : මොකක්ද යකෝ අගය කරන් නැතිව කියනවකෝ.
මගේ මේ සුන්දර නින්දට බාදා නොකර .පොඩ්ඩක් ඉන්නවා
සුභ ආරන්චියක් නෙද ?
🦄 : ඔව් .🤨🤨🤨🤨🤨🤨
🐱 : මොකෝ අපේ beomgyu බබාට මල්ලි බබෙක් හරි නන්ගි බබෙක් හරි ගේනවද?
ආ...ආ...😏😏😏😏🦄 : යා...... 😡😡😡 පූස් තොගේ හැල්මොනිට රයිස් ගරාගන්න මම තමුසේ වගේ කියලා හිතුව ද? ඕයි.
මටයි ජිසෝටයි beomgyu හිටියාම හොදටම ඇති .🐱 : එතකොට මොකක්ද ?
අපේ jiminiයාවත් .....
ඒත් එක එකපාරටම.....
එයා මට ඒ ගැන නොකියා උබට ඒ ගැන කිව්වෙ එයට ලැජ්ජා හිතිලද, අවුරුදු 23කට පස්සෙ ඒ ගැන මට කියන්න .🦄 : හැල්මොනිගේ ක්ලෝත් එක . අම්මපා තෝ වගේ වල් පූසෙක් 🤬🤬🤬.
යකෝ එදා අර උබ මට කිව්වේ jungkook ට කොල්ලෙක් හොයන්න කියලා .මම කොල්ලෙක් හොයගත්තා .🐱 : ආ....🤣🤣
උබ හොයාගත්තද ?🦄 : ඔව් . 😡😡😡මම හෙට එහෙ ගිහිල්ලා උබලගේ ගෙදර එන්නම් විස්තර කියන්න .හරි මම තියෙනවා වල් පූසෝ .
🐱 : හරි හරි අස්පයෝ .බායි මගේ සත්තලං කැටේ.
🐣 : MIN YOONGIIII....................
😡🤬🤬😡😡😡😡😡😡🤬🤬😡😡😡🤬🤬😡🤬😡😡🤬🤬🤬😡🤬😡🤬🐱 : යා........මගේ කුකුල් පැටියො .මොකෝ මේ 😏😏😏😏😏😏😏😏😏
🐣 : මේ මට butter ගාන්න ලැස්ති වෙන්න එපා. මම අහන් හිටියේ කාටද අර බායි මගේ සත්තලං කැටේ කිව්වේ . කියනවා බලන්න ආ....... 😡😡😡😡😡
🐱 : අයියෝ මගේ චිමීට ඊරීසියා හිතිලද
ආ....😉😉😉😉😉😉🐣 : අම්මපා ඊරීසියාවක් නෙවෙයි .😡😡😡😡
මෙච්චර ලොකු පුතාලා දෙන්නෙක් ඉදගෙන මොකක්ද dance කරන වෙඩිම කියලා බලන්නෙ 😡😡😡😡🐱 : අයියෝ චිමී මේ හොබී ගත්තේ .🤣🤣🤣
🐣 : කෝ දෙන්වා phone එක මෙහාට .
🐱 : දුන් නැතොත් මොකද කරන්නෙ බබා 😏😏😏😏😏😏😏😏😏
🐣 : ආ...දුන් නැතොත්
මෙන්න මෙහෙම ගන්නෙ .Jimin phone එක ගන්න හදන්න කොට
Yoongi එකපාරටම phone එක උඩට ඉස්සුවා අනපේක්ෂිත අවස්ථාවක ඒ සිදු විමත් සමගJimin පොලොව නමස්කාරයට yoongiත් එක්ක වැටුනා.
මේ අවස්ථාවේ jimin yoongiගේ ඇග උඩට පත බෑවිලා හිටියේ .
දෙදෙනගේ ඇස් එකිනෙකට යා වෙලා
(අනේ මේ අහිංසක authorට තනි ඇහැට ඇඩෙනවා. 😭😭😭😭😭😭)ඒ එක්කම
පසුබිමින් යනවා(සංසාරේ හමුවුණු සංතානේ නිම කෙරු
පෙම් ගීතේ ඔබමයි ලිව්වේ .
මන්දාරම් මැද හිරු
රැස් යායක් නිම කෙරු ......)මේ වන විට හදිසියේම පොලොව හෙල්ලිම හේතුවෙන් soobina පහලට දුවගෙන ආවෙ මොකද වෙන්නේ බලන්න .
ඔම්මයි අප්පායි ඉන්න ඉරියව්ව දුටු ඔහු ගල්ගැහුන🥶🥶🥶අහස කඩා වැටෙනවා යැයි සිතු හාවා ද මල්ලිව දැක break ගහගත්තෙ soobinගේ ඇගට නොවැටි ඉන්න .
ඒ එක්කම දුටු දර්ෂනය සමග🐰 : කැහැ කැහැ කැහැ කැහැ
🐰 : ඔම්මා ඔයාලගෙ වැඩේ කාමරයට ගිහින් කරගන්න . මෙ සාලේ😏😏😏😏😏😏😏😏😏
අපි යනවා කාමරයට .🐣 : යා........
Min yoongi දැන් පෙන්නනවා ...🐱 : මොකක්ද චිමී .😏😏😏😏😏😏😏😏😏😏
🐣 : තමුන් මාත් එක්ක කතා කරන්න එපා .
😠😠😠🤬🤬🐱 : අය්ගෝ චිමී . මම විහිලුවක්නෙ කරේ .
මේ අස්පයා හින්දා තමා හැමදේම හෙටවත් එකා අවාම යාලුකරගන්න ඕන .
Hai ලමායි 😃😃😃😃
ඔන්න මම update දුන්නා 😃😃😃😃Comment කරන් 😃😃😃
Vote කරන් 😃😃😃
යන්න හොද ලමයි වගේ .😁😁😁😁😁😁
YOU ARE READING
මෙහෙමත් වැඩක්
Fanfictionඅයියා marry කරන්න ගිහිල්ලා මල්ලිට කැමති උනොත් මොකද වෙන්නෙ ?