Short ff

87 10 2
                                    

හුටා දැක්කා ,,,, අංශක 180 කින් ඇස් බොලේ කරකවන ගමන් ගිමී තමන්ට ම කියාගත්තේ ඒ හීනි නපුරු ඇස් එක්ක තමන්ගේ ඇසු ත් මුනගැසුනු නිසා.

කව්ද බන් අර බෝල කෙල්ල 😅 ඇස් දෙකත් බෝල දෙකක් වගේ. කුකී උබේ නෑදෑයො ද?

කව්ද හියුන්.. ජන්ග්කුක් ඇහුවේ යුන්ගිගේ ඇස් තියෙන පැත්ත බලන ගමන්..

අපෝ... ඒ basketබෝලේ ද 😒 ඔව් ඔව් , අපේ ගෙදර ඉන්නේ. අද ඉඳන් තමයි මෙහෙට එන්නේ. මගෙ cousin 🙄 aunty uncle උයි business වලට USA ගියපු නිසා දැන් අපේ ගෙදර තමයි ඉන්නේ.

මේ මේ මේ ..😁උබේ නංගි අපෙ ඉස්කෝලේට එනවා කියලා කිව්වේවත් නෑනේ. තරහයි ඈ

ජිමින් මූන බෙරි කරගෙන කුකීගේ පිටට එකක් ගැහුවා

හම්මේ. කියන්නම වැඩේ.. අපි promise වෙලා ඉන්නේ අපි නෑඳෑයො කියලා කාටවත් කියන්නෑ කියලස්. වැඩේ කියන්නේ හියුන් දැන් අපේ ගෙදර හැමෝම දැන් ආදරේ මට නෙවෙයි ගෙම්බිට 🙄 අම්මා හදන්නේ මෙයා කැමති කෑම. තාත්තා ගේනේනෙ මෙයා කැමති ඒවා🙄 ඊයේ මං practice ඉවර වෙලා යද්දී මගේ banana milk ටිකත් ඉවර කරලා. උස්සලා වීසීකරන්න හිතුණා එලියට 🙄🙄

පොඩ්ඩක් ඉන්නවා. ගෙම්බි කිව්වේ එයාටද 🤣🤣 මොකද්ද නම .. හෝබි ඇහුවේ මහ හයියෙන් හිනා වෙවී.

ගිමී .....

ගිමී ... ඇස් දෙක පොඩි කරන් ආයේත් ඒ පැත්ත බලන ගමන් යුන්ගි මිමුණුවා 🧐🧐🧐🧐🧐

ගිමී වටේට ජන්කුක්ගේ පන්තියේ කෙල්ලෝ කොල්ලෝ ගොඩක් වට වෙලා මහ හයියෙන් හිනාවෙනවා.

එයා එක දවසට ඔක්කොමත් එක්ක යාලුවෙලා වගේ කුකී. මං නම් කැමති අපේ අලුත් ගෙම්බි දෝසන්ග් ට 😃 හිනාවෙවී ටේටේ එහෙ ම කියද්දී

ඔව් ඉතින්. රටේ නැති ටොම් පච අතඅරිනවා ඇති කට්ටිය වටකරන් 🙄 ජන්කුක් ඒ පැත්තට ම රවලා කිව්වා

🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨
එදා උදේ⛅️⛅️⛅️⛅️⛅️

ෂහ්!!! ස්කෝලේ නම් ලස්සනයි. ළමයි කොහොමද දන්නෑ. ඔක්කොම උන් හා දතා වගේ ද දන්නෑ..

ගාට ගාට ඉස්කොලේ පාර්ක් එක මැදින් යන ගමන් ගිමී තමන්ට ම මුමුණගත්තා. උදේ ම basketball practice ආපු නිසයි ඉස්කෝලේ දී අඳුරන්නැති විදිහට ඉන්න කතාකරගත්තු නිසයි ජන්කුක් ,, උදේ පාන්දර ම ස්කෝලේට ආවා. ගිමීත් කම්මැලී නිසා ම ඇවිදාගෙන ම ඉස්කෝලේට ටිකක් කලින් ආවේ වටපිට බලන්නත් එක්ක.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 21, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

promise 🤙🏻🍀💜Where stories live. Discover now