🌹 Part 9 🌹

37 5 0
                                    
( ඔවුන් දෙදෙනා Msg කරයි .)

🌼 ඔයා  පොහොසත් නිසා පමණක් ඔයා එතරම් උසස් කියලා හිතනවාද ?

🌺 ඔව් මම හිතනවා .

🌼 පුරසාරම් දෙඩීම ගැන මිනිසුන් කෙතරම සංවේදීදැයි ඔයා දන්නවාද ?මට පුලුවන් මේ ගැන මාද්‍යට කියන්න  .

🌺 ඒක කරන්න .

🌼 ඔයා ඇයි මෙහෙම කරන්නේ ?

🌺 ඇයි ඔයා යටත් නොවන්නේ ?

🌼 මොකක් ? යටත් වෙන්න ? ඒ මොකක්ද ? ඒක කෑමක්ද ?

( දෙදෙනාම හිනා වෙයි )

නැවතත් ,

🌺 මෙහෙමයි ඔයා ඒ ගැන යන්නේ , හාහ් ?

🌼 සතියකින් ? මම එලියට යනවා මේක නපුරු හීනයක් නිසා ! ඔයා ආරක්ෂක තැන්පතුව සූදානම් කරන්න !

පසුව ,

🌼 ඔහු හිතන්නේ මම යටත් වෙයි කියලාද ? මල්‍ රෙන්ග් . මේක හදිසි අවස්තාවක් .

( Cha Eun Soo නව නවාතැනක් සොයයි . කිසිදු ස්තානයකින් ඇයට නවාතැනක් නොදෙයි . එයට හේතුව ද , Lee විසින් යොදයි )

🌺 ඇය ගොඩාක් මහන්සි වෙනවා , හාහ් ? මම උපදෙස් දුන් පරිදි ඔබ එය බලා ගත්තා නේද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හදිසි හමුවක ආදරය  💞💗💕Where stories live. Discover now