පසු දින,
.
.
.
.
.
.( Lee , Cha Eun Sooගේ රෝහලට යයි )
( පිටතට ගොස් ඇත කියා Board එකක් ගසා තිබේ.Lee වටපිට බලනවා . )
🌺 ගෝෂ් , ඇය කොහෙද ගියේ ?
( Lee එතැනින් පිටව පාරේ පයින් ගමන් කරයි .. ඒ අසලින් Cha බයිසිකලයකින් රෝහල වෙත පැමිණෙයි .)
🌺 Cha Eun Soo( එකවරම Cha පසුපස බලයි . එම බැල්මට Lee වශී වෙයි .)
( ඇය කවුරුන්දැයි බලන විට ඇයට මතක් වෙයි ඇය බේරා ගත් පුද්ගලයා ගැන )
🌼 මැරයා ! ඔහ් ඔයාගේ තුවාලය හොදයිද ?
( දෙදෙනාම රෝහලට ගොස් වාඩි වෙයි )
🌺 ඔයාට ඒක අයින් කරන්න පුලුවන්ද ?
🌼 මොකක්ද ?